නිමේශ් අපේ වයසෙ. මම කිව්වෙ එයාගෙ ගර්ල් ගැන. එයාට වඩා වැඩිමල් එයා.
ආ ඉබ්බගේ කෙල්ලද


නිමේශ් අපේ වයසෙ. මම කිව්වෙ එයාගෙ ගර්ල් ගැන. එයාට වඩා වැඩිමල් එයා.


මට පුලුවන්කමක් නැහැ ඒක කරන්න.සමාජේ හදන්න බෑ කිය කියා ඈත් වෙලා වැඩැක්යඒ, එතකොට තව සමාජේ නරක් වෙනවනේ![]()
ඒත් සමහර අයගෙ කතා වලට හිත් රිදෙනවා. හොදම වැඩේ ඒ දේවල් වලින් ඈත් වෙන එක තමා. අපිට සමාජය වෙනස් කරන්න අමාරුයි.
මට මතක නෑ,
ඉබ්බත් එහෙමද,
hmm.. prashna prashna kathada naththe.
meka ithin puduma lokayak thama![]()
ow eka hodai.
hamogema dara ganime shakthiya eka wage nane.
e wage dewalin wen wela inna eka hodai



ඔව් ඔව් කොටගෙ ත්රෙඩ් එකක ඒ අක්ක ගැන හොඳ හොඳ කතා ටිකකුත් දැම්ම කොටස් විදියට .මොකේද කියල හරියට මතක නැහැ මට

අයිස් ගහන්න දෙයක් නෑ...
වඩට යන උන්තමා අයිස් ගහ ගහා මේකෙ ලැගලා ඉන්නෙ![]()


තමන්ගේ ඩියුටිය කරන එකයි වැදගත්..
ආයේ නොතේරෙන දෙයක් කියාදෙන එකයි හරියට හැදිලා අවම වගකීම අරන් අත්සන් කරන එකනේ තියෙන්නේ..
හුඟාක් ජොබ් එහෙමයි. කාර්යක්ෂමතාව අඩු මිනිස්සු නිසා හැමෝම දුක්විඳිය යුතු නෑ
මං හිතන්නෙ ලගදි කසාද බදින්න ඉන්නෙ.ඔව් ඔව් කොටගෙ ත්රෙඩ් එකක ඒ අක්ක ගැන හොඳ හොඳ කතා ටිකකුත් දැම්ම කොටස් විදියට .මොකේද කියල හරියට මතක නැහැ මට
මං හිතන්නෙ ලගදි කසාද බදින්න ඉන්නෙ.
ඔච්චර අඩු වයසෙන් බදින්නෙ මොකෝ නෑ මගේ ඇත්ත නම තමා දාලා තියෙන්නෙ. රශ්මි අනුත්තරා.ඔයා මාදවී අනුත්තරා ද
ඉබ්බගේ කෙල්ලද ඔයා
ඔයා මාදවී අනුත්තරා ද

අරයා කියන්නෙ එ ඉබ්බගේ කෙල්ලලු![]()
ඒක නම් මං හරියටම දන්නෙ නැ.ඔච්චර අඩු වයසෙන් බදින්නෙ මොකෝ
