නෑ මගේ ඇත්ත නම තමා දාලා තියෙන්නෙ. රශ්මි අනුත්තරා.
yaluwane,
public forums wala girls lage detail ahanna epa machan.
mokada api danne nane mewa kawuru balanawada nadda kiyala.
onna private chat room ekaka api keepa dena witharak nam inne prshnayak na.
ehema neda?![]()
නැ. නැ ගාල්ලේ කිව්වා නෙ
මගෙ යාලුවෙක් ගෙ නන්ගි කෙනෙක් ඉන්නවා
ඔය නම තියන එයටත් 18 වයස එකයි බැලුවෙ


අයිස් ගහන්න දෙයක් නෑ...තමන්ගේ ඩියුටිය කරන එකයි වැදගත්..
මිනිස්සුන්ට වැඩකරන්න දුන්නම ඒවා ඒ අය කරනවා.ආයේ නොතේරෙන දෙයක් කියාදෙන එකයි හරියට හැදිලා අවම වගකීම අරන් අත්සන් කරන එකනේ තියෙන්නේ..
හුඟාක් ජොබ් එහෙමයි. කාර්යක්ෂමතාව අඩු මිනිස්සු නිසා හැමෝම දුක්විඳිය යුතු නෑ
![]()
, දැන් නාකි උපුල් මාම
, ඒක නම් මං හරියටම දන්නෙ නැ.
මේ අවුරුද්දෙ බදිනව කියල තමා කිව්වෙ.
නෑ නෑ.. ගෑණු ළමයෙක් ඉන්න වෙලාවේ නම්බුව ආරක්ෂා කරගත්තාඇයි දෙයියනේ අද මේකෙ ඉන්න ඔක්කෝගෙම මූඩ් අවුල්ද ඉස්සෙල්ල ඇමීබ, දැන් නාකි උපුල් මාම
,



නිමේශ් ගැන මං කිව්වෙ.
ඉගන ගන්නෙ නැ කිව්වෙ
කොහෙ හරි ජොබ් එකක් කරනවද
ඔච්චර අඩු වයසෙන් බදින්නෙ මොකෝ
ඒක වෙන්නත් ඇති සමහර විට.වෙන්න පුළුවන් ඉබ්බගෙන් ඒ හදන්න බැරි අක්කට ලොකු වැරද්දක් උනා කිව්වා ඒ නිසා වෙන්න ඕන බඳින්නේ

නැහැ මං ගෙදරට වෙලා ඉන්නෙ. තව යාලුවෙක් ඉන්නව මාත් එක්ක. එයයි මායි ඉන්නව ඉතිං. පාලුවක් නෑ.
නිමේෂ් මුලින් ඔය අක්කගෙන් පලිගන්න ඕව කලේ. එයාගෙ අයියට ලොකු ප්‍රශ්නයක් උනා ගර්ල් කෙනෙක්ගෙන්. ඔය හේතුව නිසා නිමේශ් අපි එක්කත් අවුල් වෙලා හිටියා. එයා හිතන්න ගත්තෙ හැම කෙල්ලම එක වගේ කියලා. පස්සෙ පස්සෙ එයාටම තේරුම් ගිහින් තමා දැන් සීරියස් වෙලා තියෙන්නෙ. ටිකක් අමුතු කෙනෙක් එයා.ඉබ්බගෙන් ඒ අක්කට හදන්න බැරි ලොකු වැරද්දක් උනා කිව්වා ඒ නිසා වෙන්න ඕන බඳින්නේ .ඒ කතාව තමා ඌ මේකේ උන්ට රස විඳින්න කොටස් විදියට ලිව්වේ කොටා තමා ඌව උනන්දු කරලා ලියන්න පෙලබෙව්වේ ත්‍රෙඩ් එක මොකක්ද කියල මම කල්පනා කරන්නේ
එකනේ නැත්නම් එපා වෙනවා
කරන්න දෙයක් නැතිව

ෆිල්ම්ස් බලන එක තමා හොබී එක.![]()