~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
යකෝ සෙප්පලි බැදලා කාල නැද්ද?

ඒ තෙප්පිලි යකෝ..
සෙප්පිලි කියන්නේ ගුරාමි වගේ ජාතියක්..
උන්ව කන්නේ කවුද..:baffled:
 

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ඒ තෙප්පිලි යකෝ..
    සෙප්පිලි කියන්නේ ගුරාමි වගේ ජාතියක්..
    උන්ව කන්නේ කවුද..:baffled:

    Orsch_u2.jpg

    මේ වගේ එකෙක්
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    එක ඊයෙම හොද උනා. කහට වැඩියෙන් දාලා සිනි නොදා තේ එකක් බිවුව.
    එතැනින්ම සුවයි. කෝකටත් කියල දෙහි එකකුත් බිවුව හදල

    Man kiuwa widihata keselmuwai halui kawanam suwai ne..
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔයා කියන්නේ කාරල්ලො නෙමෙයි නං ආයෙ ඒ වගෙ ඉන්නේ බට්ටො තමා..

    අහ කා‍රැල්ලො වගේ එක්කෙනා ද? වැවුවලත් ඉන්නව එක එක වර්ගවල අය