බට්ට කියල ද නම තියෙන්නෙ?
ඔව් වෙන නමක් නෑ බට්ටො කියල කියන්නේ
බට්ට කියල ද නම තියෙන්නෙ?
ආහ් උඹ කියන්නේ තෙප්පිලි..
කට නිකං හාරනවා වගේ ඕව ගොඩක් කෑවම..
බයිට් එකට පට්ට
ආහ් උඹ කියන්නේ තෙප්පිලි..
කට නිකං හාරනවා වගේ ඕව ගොඩක් කෑවම..
බයිට් එකට පට්ට
මොකක්ද යකෝ මෙතන නිකන් මාළු මාර්කට් එක වගේනේ![]()
okata batta kiwwata wena hoda namak athi ban![]()


math heta dihata beer ekak gahanna ona.
corona ekak gahanawa me para
අහ කාරැල්ලො වගේ එක්කෙනා ද? වැවුවලත් ඉන්නව එක එක වර්ගවල අය
ඉස්සෝ බෝල්ලෝ.. ඉස්සෝ බෝල්ලෝ..
මහත්තය.. තෝ මූසලය මගෙන් මන්න පාරක් නොකා ගනින් බල්ල මාලු කිලෝ එකක්..
ඉස්සෝ බෝල්ලෝ.. ඉස්සෝ බෝල්ලෝ..
මහත්තය.. තෝ මූසලය මගෙන් මන්න පාරක් නොකා ගනින් බල්ල මාලු කිලෝ එකක්..


බැදලා කන්කුන් එහෙම උඩින් දාල දෙන්නේ ඩිෂ් එක.
okata batta kiwwata wena hoda namak athi ban![]()
කනයෝ... (අහලා තියෙන මාලුවො ගැනවත් කියන්න එපයි. තලපතා මෝරා බුලත්හපයා)ලුල වෙනයි බන්
මාළු දැකලම එපා වෙලා බොලව් ඉන්නේ
මෙහෙ මාළු තියෙනවා ඇති වෙන්න මමනම් ආස නෑ![]()