~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

ඒ ළමයට දැන් හැමෝම බත් කවන්ඩ හදනවලු ඔෆිස් එකේ,
ඉතින් කාගෙන් බත් කන්ඩද කියල හිතාගන්ඩ බැරුව ස්ට්‍රෙස් :baffled::baffled::baffled:

බොසාගේ බත් එක කාලා ඔක්කෝටම ඇමතුවා ඊයෙ..
බොසාගෙ අම්මා උයලා තියෙන්නෙ
 

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    අලුත් පැච් ටික මේල් එකේ දාගෙන තියාගත්ත ම හැමෝට ම යව යව ඉන්න.

    ලින්ක් ටික යවනවා හැමෝටම.
    තාම හැබැයි මෙහෙට හිට් උනේ නෑ
    මෙහෙට හම්බුනා ෂොට් එක ගිය ජනවාරි වල.
     
    Last edited:

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සක්තිය තියෙන්ඩ එපැයි :baffled::baffled:

    එක දවසක් නොකා හිටිය කියල ශක්තිය නැතිවෙනව ද? :P ඕකෙන් වෙන්නෙ ශක්තිය තවත් දවස් ගානකට ඔයාව දාල දුවනව
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කම්පියුටර් එකකින් නෙට්වර්ක් එකේ තව කමියුටර් එකකට විනාඩියකටත් අඩු කාලෙකින් පැතිරෙනවා. ඇඩෙනවා :(:(:(

    ඔව් ඉතින්. කොහොමත් ඉතින් පරණ ඒවට කේස්.
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun

    එක දවසක් නොකා හිටිය කියල ශක්තිය නැතිවෙනව ද? :P ඕකෙන් වෙන්නෙ ශක්තිය තවත් දවස් ගානකට ඔයාව දාල දුවනව

    ඒකත් ඇත්ත.
    කඩෙන් කන්ඩ දේකුත් නෑ එහෙම බැලුවම.
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ලින්ක් ටික යවනවා හැමෝටම.
    තාම හැබැයි මෙහෙට හිට් උනේ නෑ
    මෙහෙට හම්බුනා ෂොට් එක ගිය ජනවාරි වල.

    අහ. ලංකාවටත් අවුලක් වෙලා නෑ. සමහර රටවල තමයි ඉතින් ගොඩක් ඒ කේස් එක වෙලා තියෙන්නෙ.
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ඔව් ඉතින්. කොහොමත් ඉතින් පරණ ඒවට කේස්.

    දැන් ඉතින් අපිට ලේසි.
    මුන්ට කොච්චර කිවුවත් වැඩක් නෑ XP කම්පියුටර්ස් තියාගන්ඩ එපා කියල
    අපිත් එක්ක ආගිවූ කරන්ඩ එනවා අප්ඩේට්ස් වලින් ලොකු ඉෆෙක්ට් එකක් වෙන්නේ නෑ කියල :lol::lol::lol:
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun

    අහ. ලංකාවටත් අවුලක් වෙලා නෑ. සමහර රටවල තමයි ඉතින් ගොඩක් ඒ කේස් එක වෙලා තියෙන්නෙ.

    UK හොස්පිටල්ස් වලට ෂොට් එක වැදිලා