~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

yasi96

Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    වැඩිය හිත හිත ‍හිටියොත් ත්‍රේඩ් එකට එන්න වෙන එකක් නෑ :rofl:


    කොතනින්ද පටන් ගන්නෙ කියල හිතා ගන්න බැරුව ඉන්නෙ

     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඉතින් ඕක මම කියපු සින්දුවක්යැ
    මම කිවුවේ ඔයත් කවදාහරි කාටහරි ඔය සින්දුව කියන්ඩ ඇති කියල

    දැන් මං කලින් කාටවත් ඕක කියල තියෙනව ද කියල ද අහන්නෙ? මං කලින් කිසි කෙල්ලෙක් ට ඕක කියල නෑ :lol::lol:
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun

    දැන් විනාඩි 5 කට විතර කලින් කොටා වෙනුවෙන් දාපු tread එකක ඉදල ආවෙ


    බොහොම හොදයි.
    වැදගත් ත්‍රෙඩ් වලම කැරකෙනවා කියල පේනවා
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun

    කොතනින්ද පටන් ගන්නෙ කියල හිතා ගන්න බැරුව ඉන්නෙ


    ඉක්මනින් ඔය කාගෙහරි කොනක් අල්ලගෙන නැගපන් හිත හිත ඉන්නේ නැතුව
     

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    දි ඉන්ඩිපෙන්ඩන්ස් ඩේ

    TeNOX1g.jpg
     
    බන්ගදෙනියේ?
    අඩේ අපේ ඒරියල් එකේ කොල්ලෙක්නේ

    ඒරියල් එක නැව්වා.. අපිට උන්ගෙ ගෙදර එන්න කිව්වා බත්තලංගුණ්ඩුවෙ යනකොට දවල්ට ඉස්සෝ බැදලා තියන්නම් කිව්වා
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    කොතනින්ද පටන් ගන්නෙ කියල හිතා ගන්න බැරුව ඉන්නෙ


    එහෙමනම් කොතනික් ද ඉවර වෙන්නෙ කියල හිතල එතනට කලින් පටන් ගන්න
     

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    බොහොම හොදයි.
    වැදගත් ත්‍රෙඩ් වලම කැරකෙනවා කියල පේනවා


    දන්න කියන දෙයක් නම් බෙදා හදා ගන්න එක හොද පුරුද්දක් නෙ