තරුද නිදන මහ රෑ... නිදමි මහද නිදි නෑ,,Ottu na...links ba....type karanna...

මම වැඩට යන්නෙ දවල් දහය පහු වෙලා
මගෙ යාළුවො ඇත මා එනතුරු පුල පුලා
අපෙ ලොකු මහත්මය එන වෙලාව බල බලා
මම ගී ගයනව මිතුරන් හා එක්වෙලා
Dewata aine mal pipenne puchi nangilatai...
Nangila e mal nelanne malayak gothannai...
කවුද ඒ?
eya mahath welada kettu welada? Is same person thereMekanparana seen ekak bola


මේ තරම් සියුමැලි ද කළුගල්
හිතන්නටවත් බැරි නිසා
මම ගියා අවුකන බුදුන්ටත්
දෑස් දුන් මිනිසා සොයා
මේක වහන්න ළඟයිනෙ![]()
ඉඳා බොලට
Otteliyawe inna kellek..exercise karala kettu wela..



දඟකාර සිහිනේ පිංවන්ත කුමරී මට කෝලකම් පෙන්වනා
සඳකින්නරාවී හසකැන් මවාවී ඔබදෝ මගේ අංගනා
පැතුමන් ඔහේ පාවෙලා මැවුණා හදේ රූ රටා
ආසයි ළඟින් ඉන්න මට ළංවෙලා
පෙරුමන් පිරූ දෑස මට ළංවෙලා
පිංවත නෝනා මහතුනි වෙන්ම කමා
අපෙ දුක කියනව ඔහෙලට සිරස නමා
මලි සාරා ඩිල්ස් යසි සිංදු කියනවා..
කටුස්සාගේ මල ගෙදෙට්ට සල්ලි හොයනවා..
පෙට්ටිය දැන් රබර් උනත් අටදාහයි.
පුංචි උනත් වල කපන්න තුන්දාහයි.
ඉටිකොල සැරසිලි ටිකටම හොද ගානයි..
මේව ගන්න අනේ ඕන සල්ලි තමයි..
හාල් කිලෝ එකක් අනේ සීය වෙලා..
පොල් ගෙඩියත් ඇට්ටි උනත් හැටක් වෙලා
එන්න ඉන්න උන්දැල හයසීය වෙලා..
දානෙ දෙන්න ආධාරය ඕන වෙලා..
පිංවත නෝනා මහතුනි වෙන්ම කමා
අපෙ දුක කියනව ඔහෙලට සිරස නමා
මලි සාරා ඩිල්ස් යසි සිංදු කියනවා..
කටුස්සාගේ මල ගෙදෙට්ට සල්ලි හොයනවා..
පෙට්ටිය දැන් රබර් උනත් අටදාහයි.
පුංචි උනත් වල කපන්න තුන්දාහයි.
ඉටිකොල සැරසිලි ටිකටම හොද ගානයි..
මේව ගන්න අනේ ඕන සල්ලි තමයි..
හාල් කිලෝ එකක් අනේ සීය වෙලා..
පොල් ගෙඩියත් ඇට්ටි උනත් හැටක් වෙලා
එන්න ඉන්න උන්දැල හයසීය වෙලා..
දානෙ දෙන්න ආධාරය ඕන වෙලා..
පිංවත නෝනා මහතුනි වෙන්ම කමා
අපෙ දුක කියනව ඔහෙලට සිරස නමා
මලි සාරා ඩිල්ස් යසි සිංදු කියනවා..
කටුස්සාගේ මල ගෙදෙට්ට සල්ලි හොයනවා..
පෙට්ටිය දැන් රබර් උනත් අටදාහයි.
පුංචි උනත් වල කපන්න තුන්දාහයි.
ඉටිකොල සැරසිලි ටිකටම හොද ගානයි..
මේව ගන්න අනේ ඕන සල්ලි තමයි..
හාල් කිලෝ එකක් අනේ සීය වෙලා..
පොල් ගෙඩියත් ඇට්ටි උනත් හැටක් වෙලා
එන්න ඉන්න උන්දැල හයසීය වෙලා..
දානෙ දෙන්න ආධාරය ඕන වෙලා..
eya mahath welada kettu welada? Is same person there![]()
සුරංගනාවෝ වසන් වුණාදෝ //
පෙම මිය ගිය දවසේ
වෙසතුරු කවිය ඇසේ
සුරංගනාවෝ වසන් වුණාදෝ
ඔය වහුකුණාව භාරගන්නේ නෑ පල්ලියෙන්Katus wa muslim agamata demu aiya....ethakota godak wiyadam shape wei..