~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
ආදරෙයි මං ඔය හිතට තාමත්..
සිහිනයටවත් ඔයා දැන් නාවත්..
වෙන්වෙලා අපි දුරින් ඉමු කීවත්..
මතක් වෙන්නේ ඔයාවයි තාමත්..

Nupurudu oba dutu palamu dine...
Supurudu lesa danuna....
 

lpwicrama

Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    පිංවත නෝනා මහතුනි වෙන්ම කමා
    අපෙ දුක කියනව ඔහෙලට සිරස නමා
    මලි සාරා ඩිල්ස් යසි සිංදු කියනවා..
    කටුස්සාගේ මල ගෙදෙට්ට සල්ලි හොයනවා..

    පෙට්ටිය දැන් රබර් උනත් අටදාහයි.
    පුංචි උනත් වල කපන්න තුන්දාහයි.
    ඉටිකොල සැරසිලි ටිකටම හොද ගානයි..
    මේව ගන්න අනේ ඕන සල්ලි තමයි..

    හාල් කිලෝ එකක් අනේ සීය වෙලා..
    පොල් ගෙඩියත් ඇට්ටි උනත් හැටක් වෙලා
    එන්න ඉන්න උන්දැල හයසීය වෙලා..
    දානෙ දෙන්න ආධාරය ඕන වෙලා..

    :lol: ko me katussa?
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    තරුද නිදන මහ රෑ... නිදමි මහද නිදි නෑ,,
    මතක පොතේ කඳුලින් කටු ගෑ...

    කවි ලියවෙයි මහ රෑ:love:
    ඔබ නිදන්න ඔබ නිදන්න.. සුවෙන් සැතපිලා...
    ඉහ අද්දර මම ඉන්නම්...
    පවන් සල සලා...:love:
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    පිංවත නෝනා මහතුනි වෙන්ම කමා
    අපෙ දුක කියනව ඔහෙලට සිරස නමා
    මලි සාරා ඩිල්ස් යසි සිංදු කියනවා..
    කටුස්සාගේ මල ගෙදෙට්ට සල්ලි හොයනවා..

    පෙට්ටිය දැන් රබර් උනත් අටදාහයි.
    පුංචි උනත් වල කපන්න තුන්දාහයි.
    ඉටිකොල සැරසිලි ටිකටම හොද ගානයි..
    මේව ගන්න අනේ ඕන සල්ලි තමයි..

    හාල් කිලෝ එකක් අනේ සීය වෙලා..
    පොල් ගෙඩියත් ඇට්ටි උනත් හැටක් වෙලා
    එන්න ඉන්න උන්දැල හයසීය වෙලා..
    දානෙ දෙන්න ආධාරය ඕන වෙලා..


    ටෙස්ලා එකේ හුලන් ගිහින් තල්ලු කරනවා
    රතුවා මිනි ගවුම ඇදන් පාරේ යනවා
    වටේ ඉන්න කොල්ලෝ කෙල්ලෝ විහිලු කරනවා
    කානු පහේ පිස්තොලෙන් පු$ට තියනවා
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0

    මගෙ සුදු මාමේ මගෙ සුදු මාමේ
    නෑ බෑ නොකියා....//
    රා පොඩියක් දී මා සනසන්නේ
    රා පොඩියක් දී මා සනසන්නේ

    කසියා ඔන්ලි
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    පිංවත නෝනා මහතුනි වෙන්ම කමා
    අපෙ දුක කියනව ඔහෙලට සිරස නමා
    මලි සාරා ඩිල්ස් යසි සිංදු කියනවා..
    කටුස්සාගේ මල ගෙදෙට්ට සල්ලි හොයනවා..

    පෙට්ටිය දැන් රබර් උනත් අටදාහයි.
    පුංචි උනත් වල කපන්න තුන්දාහයි.
    ඉටිකොල සැරසිලි ටිකටම හොද ගානයි..
    මේව ගන්න අනේ ඕන සල්ලි තමයි..

    හාල් කිලෝ එකක් අනේ සීය වෙලා..
    පොල් ගෙඩියත් ඇට්ටි උනත් හැටක් වෙලා
    එන්න ඉන්න උන්දැල හයසීය වෙලා..
    දානෙ දෙන්න ආධාරය ඕන වෙලා..


    දැන් සිංදුත් ලියනව වගේ :D එළ එළ
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ඈත ගවු ගන්න දුරින්
    ලෝකයේ නොයෙක් රටින්
    පාවෙවී ආ විලාසිතා
    දෙවුලියන් මැවූ විලාසිතා
    ආරිච්චි බොරිච්චි කම්බි කූරු
    බෝල මාල
    ඒක අතට මේක් අතට
    අඟර දඟර සරුංගෝල

    ඇතුල් හිතේ හිත පතුලෙම
    පරිස්සමින් හංඟා..
    තුරුළු සුවේ සියුමැල්ලෙන්
    පිරිමැද නිදිකරවා..
    පතුල් පවා සිඹ සිඹ
    නිදුකින් මා කර පින්නා..
    නැළවිල්ලෙන් ආත්මයම
    උණුහම් කල අම්මා..
    මගේ අම්මා...
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    Nupurudu oba dutu palamu dine...
    Supurudu lesa danuna....

    පායා ආ සඳ අඳුරු වළාවෙන්
    මා ඉදිරියෙදිම වැසුනා
    සෝකය තාපය පාළුව අතරේ
    ඉකිබිඳ හැඬුවා ඇසුණා
     

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    කසියා ඔන්ලි


    බෑ.......ඕනමයි

    ගල්කිස්සෙ හෝටලෙ ළඟ
    ආතර් අයියා හෝටලෙ ළඟ
    සර් හයිරිං කාර්
    අයි නෝ ඕල් ද බාර්

    ඕල් සිලෝන් ටුවර් ගොයින්
    අයි ගිව් මයි කාර්
    ඕල් සිලෝන් ටුවර් ගොයින්
    අයි ගිව් මයි කාර්

    අයි නෝ කැන්ඩි රෝඩ්
    අයි නෝ සීගිරිය රෝඩ්
    අයි නෝ මඩකලපු රෝඩ්
    අයි නෝ ගල්ඕය බෝඩ්

     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ටෙස්ලා එකේ හුලන් ගිහින් තල්ලු කරනවා
    රතුවා මිනි ගවුම ඇදන් පාරේ යනවා
    වටේ ඉන්න කොල්ලෝ කෙල්ලෝ විහිලු කරනවා
    කානු පහේ පිස්තොලෙන් පු$ට තියනවා

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol: