~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
රතු රාමුව දන්නේ කුණුහරප කියන්නයි
එක එකාට පද හද හද පිචං වෙන්ඩයි
චිත්තේ වගේ එළකිරියේ ත්‍රෙඩ් වල කැරකෙයි
ටෙස්ලා මොන්ටෙරෝ අරගෙන රටටම ණය වෙයි

මේක කවියක් ද මිනිහෝ ...
වචන ටික රී ඇරෙන්ජ් කරපං.
 

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    පිපෙනා මලකට ගලනා දොලකට
    දැනෙනා බුදුගුණ නොදැනෙන මිනිසුනි
    කොයි ලොව යන්නේ මරණින් පස්සේ
    පින් පවු එනවා අපි පසු පස්සේ

    අඳුර ඉකිබිඳින තුරු සිටියට සැඟවී
    සුවඳ නුඹ ළඟයි නුඹ කොතැනද මලවී
    නාඬනු දුක් කඳුළ තුරුලටම වඩිමි
    සුවඳ තවම හිත ළඟ නිදි නැතුව හිඳී
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    සුදු මුතු රළ පෙළ කිඳුරු කොදෙව්වේ
    පාවඩ පලස එලා..
    සිඳුලඳ ගෙනදුන් මුතු කැකුලක් සේ
    ඔබ මට තිලිණ වෙලා..
    අපි ඈතට ඈතට පියනගලා...
    ඝනවනන්තරේ...
    අතරමං වෙමු...වසන්ත මල් ගොමුවේ
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    සඳ කිනිති නැමී විල් දියට එබි
    සොයයි සේයාව සඳේ
    ඔබෙ නෙතට එබි මගෙ නෙත ද සදා
    සොයයි සේයාව මගේ

    Nil thau wi oba tharam neth kiranin ma dawa..
    Datha pathu lamade howa...
    Huyakin wela ma wela..
    Nawa arunode mata mauwawu....
    Oba adaraye dew su thama...
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    වස්කවි දොස්කවි දැන් නවතන්නේ
    නැත්තම් දේවියො උදහස් වෙන්නේ
    අකලට වැටි කවි පදවැල් ගන්නේ
    ලස්සන විදිහට ගොතලා දෙන්නේ
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    අපි ඈතට ඈතට පියනගලා...
    ඝනවනන්තරේ...
    අතරමං වෙමු...වසන්ත මල් ගොමුවේ


    චියා වනචරය...

    දවසක් දා රෑ වසන්ත සැණකෙලියේ..
    දෙනෝදහක් මැද ඒ රුවමයි දුටුවේ..
    සවන් පිරූ සත්සර මැද්දේ..
    ඔහුගෙ ගී හඬ මට ඇසුනේ..
    මා සිත හඬවා ඇයි ඔහු යන්න ගියේ...
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    Lande mula wi giya nam...
    Epa oya ge sinawan...
    Miriguwa daka muwek wage...
    Diya soyamin kathara dige..
    Gihin moko pramada wi dan...

    අනාත මාරුතේ කුණාටු සාගරේ
    දිවිය තියෙන තුරු මගේ ඔබයි ආදරේ ..//

    අතීතයට වඩා පැරණි අපේ ආදරේ
    අපි දෙන්නා හැඩු හැඩුම් දනී සාගරේ
    සදා වෙනස්‌ වෙන්න එපා මැණික මා කෙරේ
    දිවිය තියෙන තුරු මගේ ඔබයි ආදරේ

    අනාත මාරුතේ.....

    සිත රිදවන වදන් වලට හඩන්නට එපා
    අණුම් බෙණුම් වලට මගේ තැවෙන්නට එපා
    සසර සරණ තුරා මගෙන් මිදෙන්නට එපා
    දිවිය තියෙන තුරු මගේ ඔබයි ආදරේ

    අනාත මාරුතේ.....
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    එපා හඬන්න නන්ගියේ.... //
    එපා තැවෙන්න නංගියේ...
    බලා නොයින්න පාලුවේ..
    රැඳී හිඳින්න ජීවිතේ...

    එපා හඬන්න නන්ගියේ...

    Sudu nanda ai ge dora wahuwe
    Mamandiai ma maga hariye..
    Hin hadata iki bidum ahenne..
    Hin naga ai ge mulle..
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Nil thau wi oba tharam neth kiranin ma dawa..
    Datha pathu lamade howa...
    Huyakin wela ma wela..
    Nawa arunode mata mauwawu....
    Oba adaraye dew su thama...



    සෙනෙහසේ නවාතැනේ මගේ ලොවේ
    වේදනා නිවෙයි මට දැනෙයි සුවඳ ආදරේ
    මල් පිපී ඔබේ මගේ අනාගතේ
    වාසනා මැවේ ඔබ මගේ පැතුම ජීවිතේ
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    වස්කවි දොස්කවි දැන් නවතන්නේ
    නැත්තම් දේවියො උදහස් වෙන්නේ
    අකලට වැටි කවි පදවැල් ගන්නේ
    ලස්සන විදිහට ගොතලා දෙන්නේ

    දෙවියෝ අද නිවාඩුවේ අපි ෆුල් ජොලියේ
    මේ ආතල් අද විතරයි හෙට නෑ කිරියේ
    රත්වෙනකන් වතුර නටයි කකුළුවා හැලියේ
    දෙවියෝ හෙට වැඩවසද්දී කපුවා එළියේ
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    එක යායේ කකා වැටී - එකා වගේ එකට ඉදී
    එක පවුලේ උපන් ලෙසේ - කල ආරක්ෂා...
    නාස් ලනුව දමනවාලු - කරත්තයක බදිනවාලු
    අපට හිටිය ලපටි කැකුළු නාඹර වස්සා...

    ගෙට ආ කල ටිකිරි ලියා නුඹ වේවිලු කබරගොයා..
    ලිදට ගියත් අවසරයක් ගන්නට වේවී..
    දල ගලවා අතේ තියා නුඹ නටවයි ඒ ළමයා
    පනවාලා දරුණ දණ්ඩ බන්ධන නීති..



    ඔය සුසුම් පවන් වැදී
    නෙතු පියන් සැලේ රිදී
    ඔබ ගොළුයි සිතත් නිදි
    ඔබව තාම මටද හිමි //

    මිරිඟුවක් සොයා ගිහින්
    හිත ගිලන් උනා තමයි //
    හිමි නැතැත් ඔයා ඉතින්
    මම තවත් ඔබේ ළඟයි //

    ඔය සුසුම් පවන්...

    ඔය හිතින් පිදූ පෙමින්
    ඇත දහස් ගනන් පැතුම් //
    ඔබ ගියත් මගේ ළඟින්
    මගේ හිතත් යන්න අරන් //
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    සඳළුතලේ ඔබ සිටියා බලා
    ඈත තියා මම දුටුවා
    අසු පිට එන සඳ ඔබ දැකගන්නට
    තවත් සඳක් දෝ මට සිතුණා

    Sudu asu pita nagala...mangala rathe thya..
    Banda rath thorane kanda man yanne..
    Unmada sihien oya....
    Malsara doni mema...
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    චියා වනචරය...

    දවසක් දා රෑ වසන්ත සැණකෙලියේ..
    දෙනෝදහක් මැද ඒ රුවමයි දුටුවේ..
    සවන් පිරූ සත්සර මැද්දේ..
    ඔහුගෙ ගී හඬ මට ඇසුනේ..
    මා සිත හඬවා ඇයි ඔහු යන්න ගියේ...
    කිමද නාවේ ඇයි නාවේ තරහ වී...
    කවුද කීවේ බොරු කීවෙ මගේ දයා...
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඔය සුසුම් පවන් වැදී
    නෙතු පියන් සැලේ රිදී
    ඔබ ගොළුයි සිතත් නිදි
    ඔබව තාම මටද හිමි //

    මිරිඟුවක් සොයා ගිහින්
    හිත ගිලන් උනා තමයි //
    හිමි නැතැත් ඔයා ඉතින්
    මම තවත් ඔබේ ළඟයි //

    ඔය සුසුම් පවන්...

    ඔය හිතින් පිදූ පෙමින්
    ඇත දහස් ගනන් පැතුම් //
    ඔබ ගියත් මගේ ළඟින්
    මගේ හිතත් යන්න අරන් //

    :love::love::love::love::love::love::love:
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    Sudu asu pita nagala...mangala rathe thya..
    Banda rath thorane kanda man yanne..
    Unmada sihien oya....
    Malsara doni mema...

    බිඳු බිඳු කඳුළු ගලා
    පාළු වීල ජීවිතේ මේලා
    සිඳු සිඳු කඳුළු ගංගා
    ආදරේට ආදරේ පාලා