බොල් පිණි වෑහෙන බං
බොල් පිණි වැටෙනා මේ රෑ යාමේ - රූකාන්ත
ඇයි ඇයි සීයේ මක්කැයි දොඩන්නෙ,
ඇරෝ මොකෝ මම මොකෝ, මමඉන්නවා ,
ඇරෝ ආය වැඩිය එන්නෙ නෑලු, අද තාවකාලික සමුගැනීමේ කතාවක් පවත්වලා ගියා,
පින්වන්තියෙ මාගේ ප්‍රේම කතාවේ
දන්නෑ දවල් කියලා ගියා වැඩිය ආය එන්නෙ නෑ කියලා කාලෙකට![]()
ඔබටයි මෙ ආරාධනා...සෙනහසේ සුවද විජිතයේ
හමුනොවූ සිහින කුමරියේ
ආදරේ සොයා පාවෙලා ගියා
ජීවිතේ ප්රාඅර්තනා මා ලයේ //
මා පාලුවේ තනිව ඉන්නවා රැදී
නෑ තාම නෑ හදට මල්සරේ ඇදී //
පෙම් සුවේ නිම් නොවේ
මා සොයලා එනව දෑතේ බැදී
සෙනහසේ සුවද විජිතයේ
හමුනොවූ සිහින කුමරියේ
ආදරේ සොයා පාවෙලා ගියා
ජීවිතේ ප්රාඅර්තනා මා ලයේ //
නින්ද යන්නෑ බොලව් බොලෑගෙ සිංදුවල සද්දේ
ඈතින් ඈතට ඈතින් ඈතට
ඈතින් ඈතට ගියා...
මා ලඟ තිවු සිත අරන් ගියා
සුවඳ වත් මා ලග නොතියා
අමතක කරලන්නම් කියා ගියා..
අමතක කරලන්නම් කියා ගියා..

නින්ද යන්නෑ බොලව් බොලෑගෙ සිංදුවල සද්දේ
ඈතින් ඈතට ඈතින් ඈතට
ඈතින් ඈතට ගියා...
මා ලඟ තිවු සිත අරන් ගියා
සුවඳ වත් මා ලග නොතියා
අමතක කරලන්නම් කියා ගියා..
අමතක කරලන්නම් කියා ගියා..
ඔබටයි මෙ ආරාධනා...
ඔබටයි මෙ ආයාචනා...
හිරු සදු ඈති තුරා සසර සරනා තුරා...
ඉන්නට බෑ... තරහා වෙලා.
මටත් තාවකාලික සමුගැනීමක් තියේද දන්නෑ බන්.ඔලුව රිදෙනවා.ඇස් අවුල.
තම වලිගය අල්ලන්නට වටේට කැරකෙන පූසා..මාව අමතක කලාට,
වෙන කෙනෙකු එත ගියාට
තාම ආදරේ ඔයාට
නෙතු සැරසෙයි කදුලකට
මොනාලිසා
නුඹ තරම්
හදට මුමුනන ගීතයක්
ඇසට සුවදෙන හීනයක්
දකින්නට ලැබුනද
මටම පෙම් කළ ඇසක්
මොනාලිසා
හරි ලේසියි කට් පේස්ට්
http://www.elakiri.com/forum/showthread.php?t=1571430




කලින් සින්දුවේ මුල් පේලියට හරි අග පේලියට හරි ගැලපෙන එකක් දාන්ඩ 
ninda nena rathriye...
Me palu kansiye...
Paya arundathi tharuwen...
Enna kansiye...