~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    තම වලිගය අල්ලන්නට වටේට කැරකෙන පූසා..
    මේ විගඩම දැකගන්නට කවුරු නොවෙද ආසා..
    හිස්පලුවෙක්ගේ විලසා කුණු කූඩෙන් බෙල්ල දමා..
    බොරු බේගල් ඇද බාලා...
    සහචරයින් කරයි මුලා.

    ආරිච්චි බෝරිච්චි කම්බි කූරු බෝල මාල
    ඒත් අතට මේත් අතට ......
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඔයා රත්තරන් වරදක් කළා නොවෙයි
    හදවත පාරන සොදුරු හැගුම්
    සිරකරගෙන සිටියා ඇති දැන්
    සවනට ලංවි ආදරයෙන්
    කියන්න කාලය දැන් ඇවිදින්//
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,969
    1,493
    113
    Nawalapitiya
    ඔබේ සිනා ලඟ නෙත නැවතුනු දා
    ඔබේ කථා ලඟ සිත නැවතුනු දා
    ප්‍රේමය හැඳින්නෙමී ප්‍රේමය හැඳින්නෙමී
    මේ ලෝ තලයේ

    කුමටද උපමා ඉතිහාසයේ වුන් ප්‍රේමවන්තයින්ගෙන්
    කුමටද ආදරයේ පෙම් සැමරුම් පෙම් පාරාදීසෙන්
    ඉමක් කොනක් නැති ආකාසේ තරු පායා එන සේ මා
    ඉමක් නිමක් නැත පෙම් හදවත් තුල පෙම් සිතුවිලි බෝමා

    :love::love:
     

    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,625
    1,475
    113
    වයබ පාලාතේ
    තරු මල් යායම පොඩි කර අහස් විලේ
    ඉර හඳ මිරිකා දියකර සාගරයේ
    අඳ්රේ උන්නෙමි ලොවම එපාවී
    මා හැරදා ඈ ගිය දවසේ
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    හද මාගේ සනසන්න සඳ රේණුවේ
    හිත ගාව ළඟ ඉන්න රෑ සීතලේ
    පියඹාලා ළං වෙන්න මේ යාමයේ
    පෙම් සිහින සිතුවම් මැවේ

    මම නාන්ඩ යනවා බොලව්
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    තරු මල් යායම පොඩි කර අහස් විලේ
    ඉර හඳ මිරිකා දියකර සාගරයේ
    අඳ්රේ උන්නෙමි ලොවම එපාවී
    මා හැරදා ඈ ගිය දවසේ
    සඳ තරු නිහඬයි
    ගහකොල නිසලයි
    මුලු ලොව සැතපෙයි
    සිතිවිලි විතරක් අවදි වෙලා

    පියා නුවන් යුග නිවා හැඟුම් සිත සැතපෙන්නට වෙර දරන පැයේ
    පාලුව ත‍නිකම කුටියට අවුදින් හදවත අවදි කලා

    මවා නුවන් ඔබ ඔබේ තෙපුල් සඳ සිහිනයකින් මෙන් ගලා රැයේ
    සෙනෙහස හඬවා මතකය ඉකි බිඳ හදවත අවදි කලා
     
    තරු මල් යායම පොඩි කර අහස් විලේ
    ඉර හඳ මිරිකා දියකර සාගරයේ
    අඳ්රේ උන්නෙමි ලොවම එපාවී
    මා හැරදා ඈ ගිය දවසේ

    දවසක් පැළ නැති හේනේ
    අකාල මහ වැසි වැස්සා
    තුරුලේ හංගාගෙන මා
    ඔබ තෙමුනා අම්මේ

    ඩිශුම්
     
    හද මාගේ සනසන්න සඳ රේණුවේ
    හිත ගාව ළඟ ඉන්න රෑ සීතලේ
    පියඹාලා ළං වෙන්න මේ යාමයේ
    පෙම් සිහින සිතුවම් මැවේ

    මම නාන්ඩ යනවා බොලව්

    නෝනා නානවනම් නාන්න නෝනා -නෝනා. නොනා නොනා නේන්න නෝනා

    හොදට සබන් ගාල නාගමින් ඌරු ගද ඇති උඹ ළඟත්
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    නිදන්න ඔබ නිදන්න සුවෙන් සැතපිලා

    සුබ රාත්‍රියක්,:D:D
    සුබ රාත්‍රියක්... හෙට හවස් වෙනකොට අලුත් ත්‍රෙඩ් එක පටන් ගමු. වෙලාව වී එම් කරනු ලැබේ..
     
    සඳ තරු නිහඬයි
    ගහකොල නිසලයි
    මුලු ලොව සැතපෙයි
    සිතිවිලි විතරක් අවදි වෙලා

    පියා නුවන් යුග නිවා හැඟුම් සිත සැතපෙන්නට වෙර දරන පැයේ
    පාලුව ත‍නිකම කුටියට අවුදින් හදවත අවදි කලා

    මවා නුවන් ඔබ ඔබේ තෙපුල් සඳ සිහිනයකින් මෙන් ගලා රැයේ
    සෙනෙහස හඬවා මතකය ඉකි බිඳ හදවත අවදි කලා

    අවදි වන්න අවදි වන්න දීප්තිමත් දිනකි උදා වෙලා තියෙන්නෙ.
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    සුබ රාත්‍රියක්... හෙට හවස් වෙනකොට අලුත් ත්‍රෙඩ් එක පටන් ගමු. වෙලාව වී එම් කරනු ලැබේ..

    කීපදෙනෙක්ට ක්ශනිකව කියන්න, නැත්නම් පිට උන් ටැග් දායි
     

    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,625
    1,475
    113
    වයබ පාලාතේ
    සඳ තරු නිහඬයි
    ගහකොල නිසලයි
    මුලු ලොව සැතපෙයි
    සිතිවිලි විතරක් අවදි වෙලා

    පියා නුවන් යුග නිවා හැඟුම් සිත සැතපෙන්නට වෙර දරන පැයේ
    පාලුව ත‍නිකම කුටියට අවුදින් හදවත අවදි කලා

    මවා නුවන් ඔබ ඔබේ තෙපුල් සඳ සිහිනයකින් මෙන් ගලා රැයේ
    සෙනෙහස හඬවා මතකය ඉකි බිඳ හදවත අවදි කලා
    දුක හාදු දෙන රැයේ
    හිත පතුලටම වෙලා
    යෞවනේ අගට විය විරහී
    හද ගිලන් වෙලා
    දවසක් පැළ නැති හේනේ
    අකාල මහ වැසි වැස්සා
    තුරුලේ හංගාගෙන මා
    ඔබ තෙමුනා අම්මේ

    ඩිශුම්

    නින්ද නැති රැයේ සඳ කඳුළු මීදුමේ
    හැංගිලා අඬන්නෙ ඇයිද ප්‍රථම ප්‍රේමයේ
    තාරකා දියේ ගිලී නිල් එළිය නිවේ
    වැහි බිංදු වැටේවි රෝස පෙති කඩා හැලේ
     
    ඔබේ සිනා ලඟ නෙත නැවතුනු දා
    ඔබේ කථා ලඟ සිත නැවතුනු දා
    ප්‍රේමය හැඳින්නෙමී ප්‍රේමය හැඳින්නෙමී
    මේ ලෝ තලයේ

    කුමටද උපමා ඉතිහාසයේ වුන් ප්‍රේමවන්තයින්ගෙන්
    කුමටද ආදරයේ පෙම් සැමරුම් පෙම් පාරාදීසෙන්
    ඉමක් කොනක් නැති ආකාසේ තරු පායා එන සේ මා
    ඉමක් නිමක් නැත පෙම් හදවත් තුල පෙම් සිතුවිලි බෝමා



    සීතාවෙනි ඔබ හැඩ රුව ඇති බව
    දිවි හිමියෙන් පතිදම් සුරකින බව
    දනිමි ඔබත් දැනගත යුතු මේ බව
    ඔබෙ සෙනෙහස මට ඔනෑ නැති බව


    අන් සතු අඟනක් සෙනෙහස පතුමට
    දීන නොවේ මේ රාවණ පෙලපත