~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    උබ මුලින්ම රතුවගේ පොට් එකේ සෙට් වෙන එක බලපන්කො.
    දවල් හරි දාගනින්. එතකොට කාන්තා පාර්ශවයටත් හොදයිනෙ.

    මට මේ අවුරුද්දෙ මොකවත් කරන්ඩ බෑ ගෙදර ඉන්න හින්දා:(, ඊලග අවුරුද්දෙ ඕන දෙයක්, :D
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    :lol::lol:

    kellagee pavulendha ubee pavulendha waedihariyakma kapanne,

    :lol::lol:

    මගේ පැත්තෙන් බන්.
    ෆන්ෂන් දෙකක් ගන්නවා දුර වැඩි නිසා. :(:(
    යකෝ මගේ පැත්තේ සෙට් එකක් හලලත් 280ක් ඉන්නවා. :lol::lol:
    250 අඩු කරන්ඩ බලන්නේ දැන් :eek::eek:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    උබ මුලින්ම රතුවගේ පොට් එකේ සෙට් වෙන එක බලපන්කො.
    දවල් හරි දාගනින්. එතකොට කාන්තා පාර්ශවයටත් හොදයිනෙ.

    උබ රතුවගේ පොට් එකට ගිහිල්ල වෙඩින්ග් කෑලි කීපයක් දීල ශේප් වෙන්ඩ නේ යන්නෙ :yes::yes::frown::frown:
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    මට මේ අවුරුද්දෙ මොකවත් කරන්ඩ බෑ ගෙදර ඉන්න හින්දා:(, ඊලග අවුරුද්දෙ ඕන දෙයක්, :D

    ඇයි ඊලග අවුරුද්දේ උබව ගෙදරින් එලවනවද?
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,764
    21,065
    113
    adala nene
    මගේ පැත්තෙන් බන්.
    ෆන්ෂන් දෙකක් ගන්නවා දුර වැඩි නිසා. :(:(
    යකෝ මගේ පැත්තේ සෙට් එකක් හලලත් 280ක් ඉන්නවා. :lol::lol:
    250 අඩු කරන්ඩ බලන්නේ දැන් :eek::eek:
    :shocked::shocked::shocked:
    yaluwoda
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    උබ රතුවගේ පොට් එකට ගිහිල්ල වෙඩින්ග් කෑලි කීපයක් දීල ශේප් වෙන්ඩ නේ යන්නෙ :yes::yes::frown::frown:

    පිස්සුද බන්.
    වෙඩින් කේක් දෙනවද එහෙම.

    මුලින්ම පණ්ඩිත නොවී ඔර්ගනයිස් කරපංකෝ.
    ඊට පස්සේ මම කියන්නම් දෙන එක
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මගේ පැත්තෙන් බන්.
    ෆන්ෂන් දෙකක් ගන්නවා දුර වැඩි නිසා. :(:(
    යකෝ මගේ පැත්තේ සෙට් එකක් හලලත් 280ක් ඉන්නවා. :lol::lol:
    250 අඩු කරන්ඩ බලන්නේ දැන් :eek::eek:

    මන් හිතුවා :lol::lol: 280 ක් උබලගේ එච්චර ගොඩක් ඉන්නවාද