ඇත්තටම මුකුත් නැද්ද
බලමු පොඩ්ඩක් ආපස්සට ගිහින් අග මුල හොයාගන්න.
![]()
පරන ඒවා බලන්න ඔන නෑ බං.... අද පූජාව තියන්නැද්ද?
ඇත්තටම මුකුත් නැද්ද
බලමු පොඩ්ඩක් ආපස්සට ගිහින් අග මුල හොයාගන්න.
![]()
උයා උනත් මාව ඛේරගන්න ආවේ නෑනේ.... මම නම් එදා උයාව ඛේර ගත්තා.... අලි නාකයි.....![]()

දැන් අක්ක කෑල්ල මකර ගිල්ල ද? යකෝ දැනුයි අල්ලපු ගෙදර අක්කගේ කමෙන්ට්ස් ටික කියෝලාඉවර උනේ
Makarek linde wtila...habai eka goda enna amaru ekak...
සයිස් එක විතරයි ටිකක් ලොකු. ඒ හින්ද නෑදෑකම ගැන හිතල මම පටස් ගාල දුවල ගිහින් කඹයක් හොයන එන්නං ලිඳට දාන්න
අනේ අපි ගොඩ ගමු![]()
මොනව උනත් මකරා කියන්නේ කටුස්සාගේ ආදී මුතුන් මිත්තෙක්සයිස් එක විතරයි ටිකක් ලොකු. ඒ හින්ද නෑදෑකම ගැන හිතල මම පටස් ගාල දුවල ගිහින් කඹයක් හොයන එන්නං ලිඳට දාන්න

නොදකින්... ඔවා කියවන්න එපා බං.....
අනේ අපි ගොඩ ගමු![]()
මොනව උනත් මකරා කියන්නේ කටුස්සාගේ ආදී මුතුන් මිත්තෙක්සයිස් එක විතරයි ටිකක් ලොකු. ඒ හින්ද නෑදෑකම ගැන හිතල මම පටස් ගාල දුවල ගිහින් කඹයක් හොයන එන්නං ලිඳට දාන්න
නෑ..... ඒ මගේ අක්කියානේ.....
Man dan wada godaka...mage adahasa passe dannam...habai eka ki wageda kiyala nam kiyanna ba....

අනේ අපි ගොඩ ගමු![]()
මොනව උනත් මකරා කියන්නේ කටුස්සාගේ ආදී මුතුන් මිත්තෙක්සයිස් එක විතරයි ටිකක් ලොකු. ඒ හින්ද නෑදෑකම ගැන හිතල මම පටස් ගාල දුවල ගිහින් කඹයක් හොයන එන්නං ලිඳට දාන්න

කවුරුවත් නැද්දෝ.... මේ මම ලිදේ වැටිලා ඉන්නේ.... කවුරු හරි ඇවිල්ලා ගොඩ ගනින් ඉක්මනට.... වතුරත් සීතලයි.... සලා අක්කියේ.... මාව මැලෙන්න යන්නේ.... ඉක්මනට ගොඩ ගන්න
මීට සදමෝල් බුවා...
සඳමෝල් බාප්පේ.. බාප්පේ කඹයක් නෑ හොයාගන්න මේ දෙකේ දෙකේ ලී කෑලි ටිකකුයි කැරට් අල ටිකකුයි එවන්නං පහලට, ගිනි ගොඩක් ගහගෙන කැරට් කාල බුදියගන්ඩ

හායි.. අපි ගියා.. ආයිත් දවස් 5 කට පස්සේ මුණ ගැසෙමු..
සැමට සුබ වෙසක් මංගල්‍යයක් වේවා...
සැම සිත් පහන් වේවා....
![]()
Man dan wada godaka...mage adahasa passe dannam...habai eka ki wageda kiyala nam kiyanna ba....