~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    උයා උනත් මාව ඛේරගන්න ආවේ නෑනේ.... මම නම් එදා උයාව ඛේර ගත්තා.... අලි නාකයි.....:sorry::sorry:

    :rolleyes::rolleyes: දැන් අක්ක කෑල්ල මකර ගිල්ල ද?
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Makarek linde wtila...habai eka goda enna amaru ekak...
    අනේ අපි ගොඩ ගමු :(

    මොනව උනත් මකරා කියන්නේ කටුස්සාගේ ආදී මුතුන් මිත්තෙක් :yes: සයිස් එක විතරයි ටිකක් ලොකු. ඒ හින්ද නෑදෑකම ගැන හිතල මම පටස් ගාල දුවල ගිහින් කඹයක් හොයන එන්නං ලිඳට දාන්න :yes:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අනේ අපි ගොඩ ගමු :(

    මොනව උනත් මකරා කියන්නේ කටුස්සාගේ ආදී මුතුන් මිත්තෙක් :yes: සයිස් එක විතරයි ටිකක් ලොකු. ඒ හින්ද නෑදෑකම ගැන හිතල මම පටස් ගාල දුවල ගිහින් කඹයක් හොයන එන්නං ලිඳට දාන්න :yes:

    තඩි මකරෙක්ව ගොඩ ගන්න කටුස්සෙකුට පුළුවන් ද? :lol::lol:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    අනේ අපි ගොඩ ගමු :(

    මොනව උනත් මකරා කියන්නේ කටුස්සාගේ ආදී මුතුන් මිත්තෙක් :yes: සයිස් එක විතරයි ටිකක් ලොකු. ඒ හින්ද නෑදෑකම ගැන හිතල මම පටස් ගාල දුවල ගිහින් කඹයක් හොයන එන්නං ලිඳට දාන්න :yes:

    Ehema nam katussath paninna...
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    අනේ අපි ගොඩ ගමු :(

    මොනව උනත් මකරා කියන්නේ කටුස්සාගේ ආදී මුතුන් මිත්තෙක් :yes: සයිස් එක විතරයි ටිකක් ලොකු. ඒ හින්ද නෑදෑකම ගැන හිතල මම පටස් ගාල දුවල ගිහින් කඹයක් හොයන එන්නං ලිඳට දාන්න :yes:

    :yes::yes::yes::yes::yes:
     
    Last edited:

    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    කවුරුවත් නැද්දෝ.... මේ මම ලිදේ වැටිලා ඉන්නේ.... කවුරු හරි ඇවිල්ලා ගොඩ ගනින් ඉක්මනට.... වතුරත් සීතලයි.... සලා අක්කියේ.... මාව මැලෙන්න යන්නේ.... ඉක්මනට ගොඩ ගන්න

    මීට සදමෝල් බුවා...
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කවුරුවත් නැද්දෝ.... මේ මම ලිදේ වැටිලා ඉන්නේ.... කවුරු හරි ඇවිල්ලා ගොඩ ගනින් ඉක්මනට.... වතුරත් සීතලයි.... සලා අක්කියේ.... මාව මැලෙන්න යන්නේ.... ඉක්මනට ගොඩ ගන්න

    මීට සදමෝල් බුවා...
    සඳමෝල් බාප්පේ.. බාප්පේ කඹයක් නෑ හොයාගන්න මේ දෙකේ දෙකේ ලී කෑලි ටිකකුයි කැරට් අල ටිකකුයි එවන්නං පහලට, ගිනි ගොඩක් ගහගෙන කැරට් කාල බුදියගන්ඩ :(
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    සඳමෝල් බාප්පේ.. බාප්පේ කඹයක් නෑ හොයාගන්න මේ දෙකේ දෙකේ ලී කෑලි ටිකකුයි කැරට් අල ටිකකුයි එවන්නං පහලට, ගිනි ගොඩක් ගහගෙන කැරට් කාල බුදියගන්ඩ :(

    :eek::eek::eek:
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,969
    1,493
    113
    Nawalapitiya
    හායි.. අපි ගියා.. ආයිත් දවස් 5 කට පස්සේ මුණ ගැසෙමු..
    සැමට සුබ වෙසක් මංගල්‍යයක් වේවා...
    සැම සිත් පහන් වේවා....

    animated-vesak-cards-pariganaka-piyasa-www-pariganakapiyasa-wordpress-6.gif

    esema wewa