~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අද දින දේවාලය වසා ඇති බව කරුණාවෙන් සලකන්න.

    මීට ප්‍රධාන කපු මහතා.
    දේවාලේ වහල දාල කොහොමද :no: කීයක්හරි හොයාගන්න පුළුවන් අද නිවාඩු දවසේ.
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    අදවත් මේකේ අස්සේ රිංගන් ඉන් නැතුව එලියට පලයල්ලා යකුනේ..
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කට්ටිය දන්සැල්වලට යන්න ලෑස්ති වෙනව වගේ
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    හැමෝටම සුබ වෙසක් මංගල්‍යක් වේවා.
    අදත් මේකේ එල්ලිලා ඉන්නේ නැතුව දන්සලක්වත් වදින්ඩ පලයල්ල