~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මැස්සෙක් දාන්ඩ බෑනේ.
    ගෙම්බෙක් නම් ගෙම්බෙක්. :yes::yes:

    :yes::yes: කතාව ගෙම්බනම් ගෙම්බ තමයි. එහෙනම් ගෙම්බෙක් ගිය උඩ
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    okay mage pana kiyala kiuwwe :P

    දැන් එතකොට මැස්සට එක පණනෙ තියෙන්නෙ එතකොට කොහොම ද මැස්ස ඕක ගැහැණු ළමයි කිහිපයකට කියන්නෙ? :rofl:
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    :yes::yes: කතාව ගෙම්බනම් ගෙම්බ තමයි. එහෙනම් ගෙම්බෙක් ගිය උඩ

    වෙරල කොනක හිද බලා හිදින්නේමී
    ඔබ එන මග මා පවන් සැලී
    පෙර දිනයක අප හමුවූ තැන හිද
    වෙන්වන්ට මුනගැසෙමු යලී.....

    වෙරලේ හැපෙනා රල රල අතරේ
    මුමුනයි හෙමිහිට අපේ කතා..
    රැල්ලට නොපෙනී වෙනතක ගියමුත්
    සුදු වැලි මුමුනයි වෙරල කොනක හිද....

    ඔබහා දොඩනට ගත සිත සක්තිය
    නැති ලෙස හදවත හඩා වැටේ
    එනමුදු අප පෙම් කතාව නිමවී
    සමුගන්නම් අද තරහ නොවී
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මැස්ස ඔටුවෙක්ගේ පිටේ නැගල වෙසක් බලන්න ගිහිල්ලලු :baffled:

    වෙසක් බලන්න ගිහින් තෙල් ළිඳකට වැටිල කියල ආරංචියක් ආව
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඒක අපි දෙන්නගේ පොඩි මෙවුව එකක්

    :rofl::rofl: හොඳයි හොඳයි. එහෙනම් මෙවුව එක හින්දියෙන් ම කරගෙන යන්න.
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    වෙසක් බලන්න ගිහින් තෙල් ළිඳකට වැටිල කියල ආරංචියක් ආව

    මෙහෙත් තිබුනලු විදේශ තානාපති කාර්යාලේද මොකේද එකේ.
    එක තියෙන්නේ කොහෙද කියල දන්නේ නෑ
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    වෙරල කොනක හිද බලා හිදින්නේමී
    ඔබ එන මග මා පවන් සැලී
    පෙර දිනයක අප හමුවූ තැන හිද
    වෙන්වන්ට මුනගැසෙමු යලී.....

    වෙරලේ හැපෙනා රල රල අතරේ
    මුමුනයි හෙමිහිට අපේ කතා..
    රැල්ලට නොපෙනී වෙනතක ගියමුත්
    සුදු වැලි මුමුනයි වෙරල කොනක හිද....

    ඔබහා දොඩනට ගත සිත සක්තිය
    නැති ලෙස හදවත හඩා වැටේ
    එනමුදු අප පෙම් කතාව නිමවී
    සමුගන්නම් අද තරහ නොවී


    මුලු හදින් මම ඇයට පෙම් කොට
    අනාගත පෙම් සිහින මැවුවෙමි
    මගේ සොඳුරිය වෙනත් කෙනෙකුට
    අයිති වුණු හැටි බලා දුක් වෙමි

    නිසංසල තැනකට වෙලා
    අඬන ඇස් මගෙ ඇස් දෙක බලා
    කියන්නොකො දෙවි‍යනේ මෙහෙවිත්
    කොහොම ඉන්න ද ඉවසලා

    අතීතයේ විරහ ගියක්