~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මම තිබ්බ ඔක්කොම ඉස්සුවනේ :oo: මටත් හොරෙන් වෙන තැන්වලත් හංගල තිබිලද :shocked:

    මමනේ අරක්ශකයා , උබලා හංගලා යන ඒවායෙන් ටික ටික රෑට මම හන්ගනවා වෙන තැන් වල :D
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මමනේ අරක්ශකයා , උබලා හංගලා යන ඒවායෙන් ටික ටික රෑට මම හන්ගනවා වෙන තැන් වල :D

    :shocked::shocked: ඊට පස්සෙ මොකෝ ඒවට කරන්නෙ?
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    තවත් පරන වෙනකල් තියල වැඩි ගානකට විකුනනවා :D

    දේවතාවියන්ගෙ රත්තරන් බඩුවලට වෙන දේ දැක්කම දේවාලෙත් ලියල දෙයි වගේ කාට හරි :rofl:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Man dakka pereda ra e tika ussanawa...
    අනේ ඔයා වෙනකාවහරි දකින්න ඇත්තෙ :no: මම අතින් වියදන් කරගෙන මේ දේවාලෙට සේවය කරන්නෙ. කොටින්ම දෙවාලෙන් යද්දී සෙරෙප්පු දෙකේ වැලි ටිකත් ගසල යන්නේ මොකෝ මම කැමති නෑ දෙවාලෙන් වැලි ඇටයක්වත් ගෙදර අරන් යන්න :yes: