උඹේ අතේ එල්ලිලා මක් කරනවදඇත්ත කියපන් එයා වෙන කොල්ලෙක්ගේ අතින් අල්ලයි කියල බයට උඹ නංගිගේ අත අල්ලං හිටිය නේද බලෙන්ම වෙඩින් එක ඉවරවෙනකම්ම.




මේ ඇත්තටම යකුනේ මේකේ ඉන්න මූසල බල්ලො එකෙක් වත් කන බොන උන් නෙමෙයි ද?




දැන් බලපන් ලෝකේ ඉන්න හැම ගෑනුලමගේම අත තාත්තල, අයියල, බාප්පල, මාමල එකතුවෙලා යන යන තැන අල්ලගෙන හිටියොත් කොල්ලෙක්ට කවදාවත් කෙල්ලෙක් හොයාගන්න වෙන්නෙ නෑ නෙ
මේ ඇත්තටම යකුනේ මේකේ ඉන්න මූසල බල්ලො එකෙක් වත් කන බොන උන් නෙමෙයි ද?
ඇසල පෝයට දන්සලක් නැද්ද
මේ ඇත්තටම යකුනේ මේකේ ඉන්න මූසල බල්ලො එකෙක් වත් කන බොන උන් නෙමෙයි ද?
කන්න නං පුළුවන් බොන ඒවට අපි නෑ
දන්සල් දුන්නම අවුරුද්ද හොදවෙනවා කියල මගේ පොඩි විශ්වාසයක් තියෙනවා මිනිහෝ..
ලොජිකල් නෑ ඒත් මට එහෙම ෆීලින්ග් එකක් තියෙනවා..
"අර බලපන්කො අරූ කොච්චර හම්බ කරත් ලෝබ නැතුව දන්සල් දෙනවනෙ, අනික් උන් වගේ ඔක්කොම පොදි ගහගන්නේ නෑ නෙ" කියල කියනව ඇති. එහෙම කියන වචනයක උනත් බලපෑමක් තියෙන්න පුළුවන් මන්තරේ වගේ එකම දවසේ ගොඩක් අය කියනකොට.
ammo mama hora balanne na.![]()
ගමේ මිනිස්සු මාම ගැන හොඳ කියනව ඇති"අර බලපන්කො අරූ කොච්චර හම්බ කරත් ලෝබ නැතුව දන්සල් දෙනවනෙ, අනික් උන් වගේ ඔක්කොම පොදි ගහගන්නේ නෑ නෙ" කියල කියනව ඇති. එහෙම කියන වචනයක උනත් බලපෑමක් තියෙන්න පුළුවන් මන්තරේ වගේ එකම දවසේ ගොඩක් අය කියනකොට.
ඕව කිවිල්ල කෙසේ වෙතත් අද නං අර කැ*යගෙන් හොදට බඩ කට පිරෙන්න කෑව කියනවා ඇති..
හාල් කිලෝ කියක දුන්නද රතුවෝ
දැන් ටිකකට කලින් හොට දාල ආපු traed එකට ගිහින් බල
ඒවනං දන්නේ වයිෆ් මිනිහෝ බඩුවලින් කොච්චර කොච්චර ගියාද කියන්න නං මම දන්නේ නෑ..