ඔය බඩ කැහුතු බිස්නස් මට තේරෙන්නේ නෑ මිනිහෝ..

ඔය බඩ කැහුතු බිස්නස් මට තේරෙන්නේ නෑ මිනිහෝ..

Ita wada me loke oni tharam hoda business thiyenne...
බිස්නස් නං මොනවද?
දැන් වැඩිය වැඩ නෑ නැත්තං රෝඩ් කන්ස්ට්රක්ශන් තරං ලාභ බිස්නස් එකක් ලොවෙත් නෑ..

Mata issallama hoyala denna hode..ඔව් දාන්න කියල ඉන්නෙ මාමටත් ඕනේ උනොත් කියන්නකෝ. කියන්න බෑ නෙ 75 විතර උනාම ඕනේ වෙන්න පුළුවන් නෙ.
ඇත්තට මාමේ අවංකවම කියන්න දැන් මාමට ඔය දේපල සල්ලි තියෙන කෙනෙක් හැටියට 75 වගේ වයසකදී වික්ටර් අංකල් වගේ තත්වෙකට පත් උනොත්, 30 විතර කෙල්ලෙක් දේපල වලට ආසාවට හරි මොකකට හරි මාමට කැමති උනොත් බඳිනවද
Massa linde panna ne![]()

ඔව් දාන්න කියල ඉන්නෙ මාමටත් ඕනේ උනොත් කියන්නකෝ. කියන්න බෑ නෙ 75 විතර උනාම ඕනේ වෙන්න පුළුවන් නෙ.
ඇත්තට මාමේ අවංකවම කියන්න දැන් මාමට ඔය දේපල සල්ලි තියෙන කෙනෙක් හැටියට 75 වගේ වයසකදී වික්ටර් අංකල් වගේ තත්වෙකට පත් උනොත්, 30 විතර කෙල්ලෙක් දේපල වලට ආසාවට හරි මොකකට හරි මාමට කැමති උනොත් බඳිනවද
පිස්සුද මිනිහෝ..
පාන් ගෙඩියක් කන්න ඕන උනාම බේකරියක්ම සල්ලි වලට ගන්න තරමේ මෝඩයෙක් නෙමෙයි මම, ඒ ඌ..
ai colomo-kandy highway eka gahanne![]()
hoyanna deyak na baba.
me inne![]()

ubata sarawa dakkama aduna ganna puluwanda ?![]()

චීන්නු ගහන්නේ..
පස් සප්ලයි නං ගත්ත හැකි..
ඒ හොදටම ඇති..
කලින් ආණ්ඩුව කාලේ නම් හොදට වැඩ තියෙන්ඩ ඇති නේද?
හැබැයි ගොඩක් ඒවා ඇක්සස් එකෙන් නේද කෙරුවේ?
කලින් ආන්ඩුවෙන් තමයි මම 75%ක්ම හැදුනේ..
එහෙම ඇක්සස් ම කලා කියන්න බෑ..
ලොකු ප්රොජෙක්ට් උන් ගන්නව ඇති එහෙනම්.
කලින් ආණ්ඩුව තනිකර පාරවල්නේ හැදුවේ.
අනේ එකට මේ ආණ්ඩුව. පේමන්ට් එකක්වත් හදාගන්ඩ බෑ
පර්මිට් පිට වාහන ගෙන්ඩනම් සල්ලි තියනවා