~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
Ita wada me loke oni tharam hoda business thiyenne...

බිස්නස් නං මොනවද?
දැන් වැඩිය වැඩ නෑ නැත්තං රෝඩ් කන්ස්ට්‍රක්ශන් තරං ලාභ බිස්නස් එකක් ලොවෙත් නෑ..
 
Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
ඔව් දාන්න කියල ඉන්නෙ මාමටත් ඕනේ උනොත් කියන්නකෝ. කියන්න බෑ නෙ 75 විතර උනාම ඕනේ වෙන්න පුළුවන් නෙ. :D

ඇත්තට මාමේ අවංකවම කියන්න දැන් මාමට ඔය දේපල සල්ලි තියෙන කෙනෙක් හැටියට 75 වගේ වයසකදී වික්ටර් අංකල් වගේ තත්වෙකට පත් උනොත්, 30 විතර කෙල්ලෙක් දේපල වලට ආසාවට හරි මොකකට හරි මාමට කැමති උනොත් බඳිනවද :oo:
Mata issallama hoyala denna hode..
 
Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
ඔව් දාන්න කියල ඉන්නෙ මාමටත් ඕනේ උනොත් කියන්නකෝ. කියන්න බෑ නෙ 75 විතර උනාම ඕනේ වෙන්න පුළුවන් නෙ. :D

ඇත්තට මාමේ අවංකවම කියන්න දැන් මාමට ඔය දේපල සල්ලි තියෙන කෙනෙක් හැටියට 75 වගේ වයසකදී වික්ටර් අංකල් වගේ තත්වෙකට පත් උනොත්, 30 විතර කෙල්ලෙක් දේපල වලට ආසාවට හරි මොකකට හරි මාමට කැමති උනොත් බඳිනවද :oo:

පිස්සුද මිනිහෝ..
පාන් ගෙඩියක් කන්න ඕන උනාම බේකරියක්ම සල්ලි වලට ගන්න තරමේ මෝඩයෙක් නෙමෙයි මම, ඒ ඌ..
 
Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    චීන්නු ගහන්නේ..
    පස් සප්ලයි නං ගත්ත හැකි..
    ඒ හොදටම ඇති..

    කලින් ආණ්ඩුව කාලේ නම් හොදට වැඩ තියෙන්ඩ ඇති නේද?
    හැබැයි ගොඩක් ඒවා ඇක්සස් එකෙන් නේද කෙරුවේ?
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    කලින් ආණ්ඩුව කාලේ නම් හොදට වැඩ තියෙන්ඩ ඇති නේද?
    හැබැයි ගොඩක් ඒවා ඇක්සස් එකෙන් නේද කෙරුවේ?

    කලින් ආන්ඩුවෙන් තමයි මම 75%ක්ම හැදුනේ..
    එහෙම ඇක්සස් ම කලා කියන්න බෑ..
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    කලින් ආන්ඩුවෙන් තමයි මම 75%ක්ම හැදුනේ..
    එහෙම ඇක්සස් ම කලා කියන්න බෑ..

    ලොකු ප්‍රොජෙක්ට් උන් ගන්නව ඇති එහෙනම්.
    කලින් ආණ්ඩුව තනිකර පාරවල්නේ හැදුවේ.

    අනේ එකට මේ ආණ්ඩුව. පේමන්ට් එකක්වත් හදාගන්ඩ බෑ
    පර්මිට් පිට වාහන ගෙන්ඩනම් සල්ලි තියනවා
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    ලොකු ප්‍රොජෙක්ට් උන් ගන්නව ඇති එහෙනම්.
    කලින් ආණ්ඩුව තනිකර පාරවල්නේ හැදුවේ.

    අනේ එකට මේ ආණ්ඩුව. පේමන්ට් එකක්වත් හදාගන්ඩ බෑ
    පර්මිට් පිට වාහන ගෙන්ඩනම් සල්ලි තියනවා

    මම තනිකර හැදුනේ ලක් බයි චාන්ස් කැරකිච්ච එක ප්‍රොජෙක්ට් එකකින්.. ඒක අනිත් එකාගේ කරුමේ මගේ වාසනාව..