මම තනිකර හැදුනේ ලක් බයි චාන්ස් කැරකිච්ච එක ප්රොජෙක්ට් එකකින්.. ඒක අනිත් එකාගේ කරුමේ මගේ වාසනාව..
මේ ටික වැඩ තියනවද රතුවෝ?
ගොඩක් ප්රොජෙක්ට් නවත්තල නේද දැන් රජයෙන්?
වැඩ නැති දවස් වලටත් සේවකයින්ට පඩියක් දෙනවද?
මම තනිකර හැදුනේ ලක් බයි චාන්ස් කැරකිච්ච එක ප්රොජෙක්ට් එකකින්.. ඒක අනිත් එකාගේ කරුමේ මගේ වාසනාව..
Mata issallama hoyala denna hode..
වැඩේ හරිගියොත් මට කොමිස් එකක් ඕනේ මේ ටික වැඩ තියනවද රතුවෝ?
ගොඩක් ප්රොජෙක්ට් නවත්තල නේද දැන් රජයෙන්?
වැඩ නැති දවස් වලටත් සේවකයින්ට පඩියක් දෙනවද?
මට වැඩ තියෙනවා..
Prd එකෙන් යන පොඩි පොඩි වැඩ ටික කරනවා.. කෝටි 2 3 5 ඒවා..
ඒ කරගත්තම ඇති..
වැඩ නැති දවස් කියල නෑ..

kattiya tea biwwada?
ඒ ප්රොජෙක්ට් වැලිව් එක මිනිහෝ..
ඔය ලාභේ නෙමෙයි..
පිස්සුද මිනිහෝ..
පාන් ගෙඩියක් කන්න ඕන උනාම බේකරියක්ම සල්ලි වලට ගන්න තරමේ මෝඩයෙක් නෙමෙයි මම, ඒ ඌ..
sellam karala nala kos dansalakui sisil pan danasalaakui pan dansalakui kala awa
sellam karala nala kos dansalakui sisil pan danasalaakui pan dansalakui kala awa
නෑනේ, ටිකක් එවපන්කෝ බිස්කට් කෑල්ලක් එක්ක
cricket yakuසෙල්ලන් කරා කිවේ බට්ටෝ පැන්නද, අල්ලං සෙල්ලං කරාද

දේවාලෙට ටී ගර්ල් කෙනෙක් ගත්තොත් නරකද?
වෙලාවට කලාවට තේ ටිකක් හරි ගෙනත් දෙයි
කොහෙද මැස්සෝ ඔය අදහස් මෙච්චර කල් තියන් හිටියේ කලින් කියන්න එපැයි 
ඉඩම හොරෙන් විකුනුවොත්?![]()