~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    මම තනිකර හැදුනේ ලක් බයි චාන්ස් කැරකිච්ච එක ප්‍රොජෙක්ට් එකකින්.. ඒක අනිත් එකාගේ කරුමේ මගේ වාසනාව..

    මේ ටික වැඩ තියනවද රතුවෝ?
    ගොඩක් ප්‍රොජෙක්ට් නවත්තල නේද දැන් රජයෙන්?

    වැඩ නැති දවස් වලටත් සේවකයින්ට පඩියක් දෙනවද?
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Mata issallama hoyala denna hode..
    එහෙනං ඔයාගේ අත ගන්න බලන් ඉන්න අයට අයදුම්පත් දේවාලේ නමට තැපැල් කරන්න කියල මම කියන්නද :D වැඩේ හරිගියොත් මට කොමිස් එකක් ඕනේ
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    මේ ටික වැඩ තියනවද රතුවෝ?
    ගොඩක් ප්‍රොජෙක්ට් නවත්තල නේද දැන් රජයෙන්?

    වැඩ නැති දවස් වලටත් සේවකයින්ට පඩියක් දෙනවද?

    මට වැඩ තියෙනවා..
    Prd එකෙන් යන පොඩි පොඩි වැඩ ටික කරනවා.. කෝටි 2 3 5 ඒවා..
    ඒ කරගත්තම ඇති..

    වැඩ නැති දවස් කියල නෑ..
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    kattiya tea biwwada?
    3.gif
    bonna hadanne ban
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    පිස්සුද මිනිහෝ..
    පාන් ගෙඩියක් කන්න ඕන උනාම බේකරියක්ම සල්ලි වලට ගන්න තරමේ මෝඩයෙක් නෙමෙයි මම, ඒ ඌ..
    පාන් කන්නම නෙවේ මාමේ ළමයෙක්වත් ළඟ පාතක නැත්තන් දුක සැප බලන්න ගෑනු දරිවියෙක් ඉන්න එක හොඳයි නෙ
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    නෑනේ, ටිකක් එවපන්කෝ බිස්කට් කෑල්ලක් එක්ක :D

    දේවාලෙට ටී ගර්ල් කෙනෙක් ගත්තොත් නරකද?
    වෙලාවට කලාවට තේ ටිකක් හරි ගෙනත් දෙයි
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    දේවාලෙට ටී ගර්ල් කෙනෙක් ගත්තොත් නරකද?
    වෙලාවට කලාවට තේ ටිකක් හරි ගෙනත් දෙයි
    අන්න වැඩේ :D කොහෙද මැස්සෝ ඔය අදහස් මෙච්චර කල් තියන් හිටියේ කලින් කියන්න එපැයි :D

    දැන්ම ඉන්ටවිව් කෝල් කරන්න ඕනේ දේවාලෙ තේ හදන්න අතුපතු ගාන්න වැඩ වලට :yes: