~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
ඉතින් ඔය ප්‍රොජෙක්ට් එකකින් කෝටියකට වඩා ලාභ ඇතිනේ?

30%-40% ප්‍රොෆිට් මාර්ජින්..
මගේ මැශින්ස් ඔක්කොම තියෙන හින්ද නැත්තන් 15-20
 

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    සාරා පොල්ල ගෙනෙන් මැස්ස මරන්න...
    බලාගෙනයි කෙල්ලෙ මැස්ස පනී විදින්න..
    මලා තමයි එහෙම උනොත් වෙන්න දුවන්න..
    සාරා පොල්ල ගෙනෙන් මැස්ස මරන්න..

    :rofl::rofl::rofl:
     

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    athatha giye na ban thawa ahti:D

    රවුමක් දාල බලන්න එපාය..මේ පැත්තෙ පෙරහැරවල් දෙකක් තියනව පාරවලුත් වහල දැන්
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    අන්න වැඩේ :D කොහෙද මැස්සෝ ඔය අදහස් මෙච්චර කල් තියන් හිටියේ කලින් කියන්න එපැයි :D

    දැන්ම ඉන්ටවිව් කෝල් කරන්න ඕනේ දේවාලෙ තේ හදන්න අතුපතු ගාන්න වැඩ වලට :yes:

    ටිකක් ඇහැට කනට පේන කෙල්ලෙක් තෝරලා ගමු.
    තේ එක බොන්ඩ බැරි උනත් කමක් නෑ :rofl::rofl::rofl:
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    පාන් කන්නම නෙවේ මාමේ ළමයෙක්වත් ළඟ පාතක නැත්තන් දුක සැප බලන්න ගෑනු දරිවියෙක් ඉන්න එක හොඳයි නෙ

    සල්ලි වලට එන එක ගෑනියෙක් වත් තමන්ව බලන්නේ නෑ මිනිහෝ..
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මාත් මැදට පැන්න ඔන්න :D:D:D:D
    එන්න මල්ලි එන්න අනුහස් තියෙන සයෝ දේවාලේ සාමාජිකත්වේ ගන්න වැඩිය නෑ දහදාහයි :yes: යාවජීව සාමාජිකත්වය එක්ක අර ඉස්සරහ පේන පෙට්ටි කඩෙන් බඩු ගන්නකොට 25% ක වට්ටම් හම්බෙනව :yes:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    :baffled::baffled::baffled: ;) කවුද කියලා හොයාගත්තේ නැද්ද? :P

    q2tAwrs.jpg



    :angry::angry::angry::angry::angry:කෝ අපිට



    අර කවුද බත් බෙදාගන්නෙ :rolleyes::rolleyes::D
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    30%-40% ප්‍රොෆිට් මාර්ජින්..
    මගේ මැශින්ස් ඔක්කොම තියෙන හින්ද නැත්තන් 15-20

    එක ප්‍රොජෙක්ට් එකකින් ඩිස්කවරි එකක් ගන්ඩ පුළුවන් :baffled::baffled::baffled::P:P
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ටිකක් ඇහැට කනට පේන කෙල්ලෙක් තෝරලා ගමු.
    තේ එක බොන්ඩ බැරි උනත් කමක් නෑ :rofl::rofl::rofl:
    අන්න හරි තේ හැදුවේ නැතත් කමක් නෑ ලස්සනට ඇහැට කනට පේන්න ඉන්න ඕනේ :yes: තේ නං කඩෙන් ගෙන්නගෙන බොන්න බැරිය. :D
     

    Bachi Nirosh

    Well-known member
  • Jan 20, 2017
    564
    289
    63
    ලැපට මොකද දැන්

    හික හදාගන්න බලාගෙන රිකවරි පාර දානව මචං. ඉඳල ඉඳල ඔක්කාම පව් අකවුන්ට් එකේ තිබ්බ සේරටම බෝනස් ඉන්ටරෙසට් වැදිල රිටන් හම්බුණා වගේ දැනෙනවා. වේදනයි. මොනව කරන්නද ඉතිං. සියළු දේ අනිත්‍යයි කිය හික හදාගන්නවා වැඩේ හරි නොගියොත් තවම ස්ටේජ් 3 න් 1 යන්නේ. සීයට හැටපහක් වගේ ස්කෑනින් වෙලා තියෙන්නෙ. හොඳ වෙලාවක් යයි වගේ බන්.