වැඩවල පොඩිකම හිතගනින්කෝ ඉතින්
පොඩි වැඩ ඔහොම නම් ලොකු වැඩ කොහොම ඇතිද

වැඩවල පොඩිකම හිතගනින්කෝ ඉතින්

ඉතින් ඔය ප්රොජෙක්ට් එකකින් කෝටියකට වඩා ලාභ ඇතිනේ?
සාරා පොල්ල ගෙනෙන් මැස්ස මරන්න...
බලාගෙනයි කෙල්ලෙ මැස්ස පනී විදින්න..
මලා තමයි එහෙම උනොත් වෙන්න දුවන්න..
සාරා පොල්ල ගෙනෙන් මැස්ස මරන්න..



athatha giye na ban thawa ahti![]()
අන්න වැඩේකොහෙද මැස්සෝ ඔය අදහස් මෙච්චර කල් තියන් හිටියේ කලින් කියන්න එපැයි
දැන්ම ඉන්ටවිව් කෝල් කරන්න ඕනේ දේවාලෙ තේ හදන්න අතුපතු ගාන්න වැඩ වලට



පාන් කන්නම නෙවේ මාමේ ළමයෙක්වත් ළඟ පාතක නැත්තන් දුක සැප බලන්න ගෑනු දරිවියෙක් ඉන්න එක හොඳයි නෙ
මාත් මැදට පැන්න ඔන්න![]()
යාවජීව සාමාජිකත්වය එක්ක අර ඉස්සරහ පේන පෙට්ටි කඩෙන් බඩු ගන්නකොට 25% ක වට්ටම් හම්බෙනව
පොඩි වැඩ ඔහොම නම් ලොකු වැඩ කොහොම ඇතිද
![]()



30%-40% ප්රොෆිට් මාර්ජින්..
මගේ මැශින්ස් ඔක්කොම තියෙන හින්ද නැත්තන් 15-20





අනික්වා දාන්න බැ එවයේ මායි නන්ගි ඉන්නවා


ටිකක් ඇහැට කනට පේන කෙල්ලෙක් තෝරලා ගමු.
තේ එක බොන්ඩ බැරි උනත් කමක් නෑ![]()
තේ නං කඩෙන් ගෙන්නගෙන බොන්න බැරිය.
ලැපට මොකද දැන්
පිස්සුද?එයා මගේ අතේ එල්ලිලා හිටියේ ලොල්![]()



