~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

yasi96

Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    දේවාලේ රාජකාරි කරන්න නං හොඳ චරිතවත් කෙනෙක් වෙන්න ඕනේ :yes: ඉන්ටවිව් එනකොට අම්මල එක්ක එන අයව කෙලින්ම ප්‍රතික්ෂේප කරනව :yes: කොල්ල එක්ක අත් අල්ලං එන උන්ටත් ඒ සේතේම තමා.

    හොදින් තේ සෑදීමට දන්නා පුහුණු-නුපුහුණු,ප්‍රිය මනාප,පැහැපත්,සිහින් සිරුරැති ,දඟකාර,හැඩකාර,කටකාර 2017.5.11 දිනට වයස අවුරුදු 25 අඩු උස අඩි 5 පමන වන කඩිසර යුවතියකට දේවාලයේ තේ සෑදීම සදහා අයදුම් පත් කැදවීම..සියලු විමසීම් Dilzz
    කොන්දේසි:මාසයක තේ සෑදීම පිලිබද ප්‍රායොගික පුහුනුවකට යටත්ව වැඩ කිරීම...
    පඩි..තව දෙන දීමනා කොන්දේසි කියාපල්ල
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    විකුනන්න දෙයක් නෑ, ඒකෙ කොටසක් මගේ නමට සින්නක්කර ලියගෙන තියෙන්නෙ

    :shocked::shocked: අනිත් කොට කටුස්ස හොරන් විකුණල ද දන්නෙ නෑ
     
    Bachi Nirosh

    Well-known member
  • Jan 20, 2017
    564
    289
    63
    රිකවරින් එකේ පලවෙනි ස්ටෙප් එක නං ඉවරයි. දැන් රිකවර් කරන්නයි තියෙන්නෙ. මම අර ෆයිල් තිබිච්ච පාටිෂන් එකටම රිකවර් කරන්නද. මට වෙන දාගන්න එක්ස්ටනල් හඩියක් වත් වෙන පාටිෂන් එකක් වත් නෑ. එහෙම උණොත් අවුලක් යය්ද. ගොඩක් එව්වා නං ඇවිල්ල නෑ වාගේ :no::no::no::no::no:
     
    Bachi Nirosh

    Well-known member
  • Jan 20, 2017
    564
    289
    63
    ඔප්ෂන් ගොඩේ ඩීප් ස්කෑන් දාලා කෝකටත් ආයිම තව සැරයක් ස්කෑන් කොරවගන්නවා.
     
    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    ඔප්ෂන් ගොඩේ ඩීප් ස්කෑන් දාලා කෝකටත් ආයිම තව සැරයක් ස්කෑන් කොරවගන්නවා.

    උබ ගත්ත deta ටිකෙන් ගොඩක් වටින ඒව C එකටවත් දා ගන්න බලන්න
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ඔප්ෂන් ගොඩේ ඩීප් ස්කෑන් දාලා කෝකටත් ආයිම තව සැරයක් ස්කෑන් කොරවගන්නවා.

    පලවෙනි සැරේම ඩිප් ස්කෑන් නෙමෙයිද දුන්නේ?
    සැරෙන් සැරෙන් රිකවරි කරන්ඩ යන්ඩත් එපා.
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    හොදින් තේ සෑදීමට දන්නා පුහුණු-නුපුහුණු,ප්‍රිය මනාප,පැහැපත්,සිහින් සිරුරැති ,දඟකාර,හැඩකාර,කටකාර 2017.5.11 දිනට වයස අවුරුදු 25 අඩු උස අඩි 5 පමන වන කඩිසර යුවතියකට දේවාලයේ තේ සෑදීම සදහා අයදුම් පත් කැදවීම..සියලු විමසීම් Dilzz
    කොන්දේසි:මාසයක තේ සෑදීම පිලිබද ප්‍රායොගික පුහුනුවකට යටත්ව වැඩ කිරීම...
    පඩි..තව දෙන දීමනා කොන්දේසි කියාපල්ල

    පඩිය තමයි ප්‍රශ්නේ
    නවතින්ඩ නම් රතුවට කියල දෙවාලේම පොඩි කාමරයක් හදල එකේ ඉන්ඩ දෙන්ඩ පුළුවන්නේ
     
    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    පඩිය තමයි ප්‍රශ්නේ
    නවතින්ඩ නම් රතුවට කියල දෙවාලේම පොඩි කාමරයක් හදල එකේ ඉන්ඩ දෙන්ඩ පුළුවන්නේ

    නවතින්න තැන් ඕන තරම් හොයල දේවි..නැත්නම් ගෙදර හරි එක්කගෙන යාවි නේ....:rofl:පඩි වලට මොනව හරි කරන්න වෙනව
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අනේ මමනං නෑ :no: ඉඩම රෙජිස්ටර් කරලා තියෙන්නෙ උපුල් මාමගේ නමට නෙ.

    ඒ වුනාට හොර ඔප්පු හදල විකුණුවයි කියල ආරංචිය තියෙන්නෙ