~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
අම්මප නියම කතාව හොඳ පලතුරුනම් ඒත් කමක් නැහැ .බෙහෙත් ගහල ඉදවල කුණු උණු ඒවා .

වටිනා කතාවක් :yes::yes::yes:

ලංකාවේ උන්ට කෙලවෙලා තියෙන්නේ ඕවලින් තමයි..
කොමඩු ගෙඩියක් කපල කෙහෙල් ඇවරියකුත් එක්ක වට්ටියක තියාගෙන බලං ඉන්නව සේර්ම දෙයියෝ දෙනකං..
 
Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    Desk eka yatin:P

    අම්මෝ ඒ ආතල් එක.
    අපි ගැහුවේ ෆුට්බෝල් බන්.

    ඉස්කෝලේ ෆුට්බෝල් ටීම් එකම හිටියේ අපේ පන්තියේ :rofl::rofl::rofl:
    ෂර්ට් එක කිළුටු වෙන නිසා ගෙදරින් ටීෂර්ට් අරන් යනවා.
    ටෙනිස් බෝලෙන් තමයි ෆුට්බෝල් ගහන්නේ.
    පට්ට ආතල් ඕයි
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ලංකාවේ උන්ට කෙලවෙලා තියෙන්නේ ඕවලින් තමයි..
    කොමඩු ගෙඩියක් කපල කෙහෙල් ඇවරියකුත් එක්ක වට්ටියක තියාගෙන බලං ඉන්නව සේර්ම දෙයියෝ දෙනකං..

    :yes::yes:
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ලක්ශ 50ක් හොයන් වරෙං ඒ ඇති..

    සිරාවට නේද.
    තව අවුරුදු 4ක් විතර තමයි මෙහෙ ඉන්ඩ බලාපොරොත්තුව.
    ඊට පස්සේ ලංකාවට එනවා
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,764
    21,065
    113
    adala nene
    අම්මෝ ඒ ආතල් එක.
    අපි ගැහුවේ ෆුට්බෝල් බන්.

    ඉස්කෝලේ ෆුට්බෝල් ටීම් එකම හිටියේ අපේ පන්තියේ :rofl::rofl::rofl:
    ෂර්ට් එක කිළුටු වෙන නිසා ගෙදරින් ටීෂර්ට් අරන් යනවා.
    ටෙනිස් බෝලෙන් තමයි ෆුට්බෝල් ගහන්නේ.
    පට්ට ආතල් ඕයි

    Foot ball kiwwama mathak une
    Campas eke hawasata gahanawa bn
    Anthimata kakul kadagen hostal yanne
    Wesse gahanakota thama athal eka:rofl:
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    සිරාවට නේද.
    තව අවුරුදු 4ක් විතර තමයි මෙහෙ ඉන්ඩ බලාපොරොත්තුව.
    ඊට පස්සේ ලංකාවට එනවා

    ආපු ගමන් යන්ත්‍රෝපකරණ පුහුනු කෝස් එකක් කරපං මාස 6යි..
    ඒකත් එක්කම 200 එස්කැවේටර් එකක් අරගෙන ඔපරේටර් කෙනෙක් සෙට් කරං වැඩකට දාපං..
    බලං ඉද්දි නිකං සල්ලි..
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ලංකාවේ උන්ට කෙලවෙලා තියෙන්නේ ඕවලින් තමයි..
    කොමඩු ගෙඩියක් කපල කෙහෙල් ඇවරියකුත් එක්ක වට්ටියක තියාගෙන බලං ඉන්නව සේර්ම දෙයියෝ දෙනකං..

    අඩේ මට අපේ AL සර් කෙනෙක්ව මතක් උනා.
    උන්දත් කියන්නේ දෙයියෝ කියන්නේ නිකම්මු කියල.
    අපේ පින් වලින්ලු දෙවියොත් යැපෙන්නේ.
    අපි මෝඩ හරක් හැමදාම දෙවියෝ ලගට ගිහින් අරක දෙන්ඩ මේක දෙන්ඩ කියල ඉල්ලනවලු.
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,764
    21,065
    113
    adala nene
    ආපු ගමන් යන්ත්‍රෝපකරණ පුහුනු කෝස් එකක් කරපං මාස 6යි..
    ඒකත් එක්කම 200 එස්කැවේටර් එකක් අරගෙන ඔපරේටර් කෙනෙක් සෙට් කරං වැඩකට දාපං..
    බලං ඉද්දි නිකං සල්ලි..

    Hmm
    Ape site eke jcb karayata peyata 2500k gewanawa bn eka karana wedakuth ne
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ආපු ගමන් යන්ත්‍රෝපකරණ පුහුනු කෝස් එකක් කරපං මාස 6යි..
    ඒකත් එක්කම 200 එස්කැවේටර් එකක් අරගෙන ඔපරේටර් කෙනෙක් සෙට් කරං වැඩකට දාපං..
    බලං ඉද්දි නිකං සල්ලි..

    එල එල.
    ඔබතුමාගේ ඔය අදහස් නම් මාර වටිනවා
    අද කාලේ කවුද ඔය විදියේ දෙයක්වත් කියන්නේ
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,932
    4,597
    113
    අඩේ මට අපේ AL සර් කෙනෙක්ව මතක් උනා.
    උන්දත් කියන්නේ දෙයියෝ කියන්නේ නිකම්මු කියල.
    අපේ පින් වලින්ලු දෙවියොත් යැපෙන්නේ.
    අපි මෝඩ හරක් හැමදාම දෙවියෝ ලගට ගිහින් අරක දෙන්ඩ මේක දෙන්ඩ කියල ඉල්ලනවලු.

    එකනේ බන් දෙකේ පාවාල හැම තැනකම අටවන් ගාන කපන්නේ
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    Hmm
    Ape site eke jcb karayata peyata 2500k gewanawa bn eka karana wedakuth ne

    ඕව තමයි සල්ලි..
    මොකද්ද දවසම වැඩ කරත් ඩීසල් 30ක් යයි jcb එකකට..
    ඩ්‍රයිවර් ගේ පඩි ඇරියම 10000 ෆුල් ප්‍රොෆිට්..
    ඒත් ඔයිට ලාභයි එස්කැවේටර්..
    ලොකු සයිට් එකක් හොයන් රිංගෝගත්තම අවුරුද්දක් විතර වැඩ..
    පැයට 3600-3900 අතර ගෙවෙනවා..
    දවසම වැඩ කරන්න ඩිසල් ලීටර් 50ක් යයි.
    දවසට 20000ක් නතින්ග්..
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    එල එල.
    ඔබතුමාගේ ඔය අදහස් නම් මාර වටිනවා
    අද කාලේ කවුද ඔය විදියේ දෙයක්වත් කියන්නේ

    මැශින් එක ගැන ඉගෙන නොගෙන නං ඕවට අතගහන්න එපා තේරුමක් නෑ..
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඕව තමයි සල්ලි..
    මොකද්ද දවසම වැඩ කරත් ඩීසල් 30ක් යයි jcb එකකට..
    ඩ්‍රයිවර් ගේ පඩි ඇරියම 10000 ෆුල් ප්‍රොෆිට්..
    ඒත් ඔයිට ලාභයි එස්කැවේටර්..
    ලොකු සයිට් එකක් හොයන් රිංගෝගත්තම අවුරුද්දක් විතර වැඩ..
    පැයට 3600-3900 අතර ගෙවෙනවා..
    දවසම වැඩ කරන්න ඩිසල් ලීටර් 50ක් යයි.
    දවසට 20000ක් නතින්ග්..

    ඩ්‍රයිවර්ලා හොයාගන්න අමාරු නැද්ද , උන්ව තියාගෙන ඉන්න එක හැමදාම,,

    :yes: