~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
Na aiya...asai hadanna igena ganna nam..ape amma danneth na..

වන්ඩුවක් කාලා සැරට ප්ලේන්ටියක් ගහලා හක්ක පුරෝල විටක් කාල කෙල පොඩ්ඩක් ගහම එක තරං තව ආතල් එකක් කොහෙන්ද ජීවිතේ..
 

Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
kiyapanko hoda machine ekak.
mama nam subject eka danne na habai.

මුලින්ම එස්කැවේටර් යන්ත්‍රෝපකරණ පාඨමාලාවක් කරලා ඉදපං..
ඊටපස්සේ මැශින් එකක් අරං වැඩට දාපං..
 

Ashan052

Well-known member
  • Dec 31, 2010
    31,764
    21,065
    113
    adala nene
    මුලින්ම එස්කැවේටර් යන්ත්‍රෝපකරණ පාඨමාලාවක් කරලා ඉදපං..
    ඊටපස්සේ මැශින් එකක් අරං වැඩට දාපං..
    :yes::yes::yes:
    weda karanna ekkek nethi unoth uba niwaduwak dala palaayn
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    Yako ethana saha kella dekke nesda

    ඒක දැක්ක , ඒක නෙමේ අහන්න හිටියේ, හයිබ්‍රිඩ් වල මොකෝ අරන්නෙ කියල අහන්න හැදුවේ, තාක්ශනේ දියුනු කරන්නඩ, , ඒ වගේ දෙයක් :D