~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අපේ දරාගැනීමේ හැකියාව වැඩියි කොච්චර ලෙඩ තිබ්බත් අල්ලං ඉන්න පුළුවන් :D

    මූණත් සුදුමැලි වෙලා. දැන්නම් කාලෙ හරි වගේ
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ආ වෙසක් නිවාඩුවට ගෙදර ගිහින් :) එහෙනං ගමේ නංගිලා බලන්න යන්න, කතාබහ කරන්න දේවල් තියෙන්න ඇති නෙ.
    මොන අවුලක්ද මන්දා එක කෙල්ලෙක් නෑ ටිකක් වත් ක්ලික් උනු දකින කිසි ගෙදරක... හැබැයි නිකමට බස් ස්ටෑන්ඩ් එකට ගිහින් හිටියොත් නාරි ලතා මතුවෙනවා... මොකක්ද මන්දා රහස :baffled:
     

    Bachi Nirosh

    Well-known member
  • Jan 20, 2017
    564
    289
    63
    දයාබර එලකිරි වාසියනි, එලකිරි වාසියිනි..
    මෙතැන් පටන් Junior member සිට member දක්වා පැමිණි මා Senior member කෙනෙකු බවට පත්වූ බව දන්වා සිටිමි. සහයෝගය දුන් සැමට තුති.

    :):):):):):):)
     

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    හික්ස්. ඔහොම යද්දි 1000ක් ඒවි මචං. මට නං පලවෙනි කඩඉම පාස් කලාට අහිංසක සතුටක් තියේ. උඹටත් ඉක්මණට 1000 ගහගන්න ලැබේවා කියල පතනවා.


    හරි හරි බං..දිගටම එලකිරි වරෙන්

    :)
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    දයාබර එලකිරි වාසියනි, එලකිරි වාසියිනි..
    මෙතැන් පටන් Junior member සිට member දක්වා පැමිණි මා Senior member කෙනෙකු බවට පත්වූ බව දන්වා සිටිමි. සහයෝගය දුන් සැමට තුති.

    :):):):):):):)
    සීනියර් උනානං දේවාලේ සාමාජික කාඩ් එක අලුත් කරන්න ඕනේ :yes: ගමු දහදාහක් මෙහාට :dull:
     

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    සීනියර් උනානං දේවාලේ සාමාජික කාඩ් එක අලුත් කරන්න ඕනේ :yes: ගමු දහදාහක් මෙහාට :dull:

    :P:
    මම හිතුවෙ උබට අමතක වෙලා කියල

    P
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මොන අවුලක්ද මන්දා එක කෙල්ලෙක් නෑ ටිකක් වත් ක්ලික් උනු දකින කිසි ගෙදරක... හැබැයි නිකමට බස් ස්ටෑන්ඩ් එකට ගිහින් හිටියොත් නාරි ලතා මතුවෙනවා... මොකක්ද මන්දා රහස :baffled:
    දැන් කාලේ අම්මල දුවලව ගෙවල් ඇතුලේ හංගගෙන ඉන්නෙ අර භීෂණ කාලේ කොල්ලෝ හංගන් හිටිය වගේ ඒකයි ඔය. අඩුම ඇක්වා එකක්වත් බස්සන්න ඕනේ දැන් කාලේ උන්ව එලියට ගන්න.
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    තාම උදේට කන්නවත් බැරි උනා මිනිහෝ මම යනවා..
    එකනේ පොඩ්ඩක් කුස්සියට ගිහින් හාමිනේට ලුණු ගෙඩියක්වත් සුද්ද කරලා දෙන්න එපාය මෙතන ඕපදූප කියව කියව ඉන්නෙ :D
     

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113

    අද තනියෙන් මා හඬන්නේ නෑ මා 
    මා දමා ඈ ගියා කියා මා දමා
    සිත දුක් දෙන් නෑ අද මට තනි නෑ
    ඔබ නෑ කියා
    මා ලඟින් මා සිතින් ඔබ ගියා කියා

    පලුව වී අද මගේ හඩවන් නෑ ජීවිතේ// 
    ඔබ දන්නෑ  
    අද මා ඔබේ නමින් තනි වෙන්නෑ 

    අද තනියෙන් මා...................