~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

lpwicrama

Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    අනේ මන්ද බං මතක් වෙද්දීත් දුකයි,. අද ගියා කොණ්ඩෙ කපංන්න. ඉතලියන් කෑල්ලක්..කොණ්ඩෙ කපනවට වඩා ඔළුව අත ගාන එක කරේ. ප්‍රොෆෙශනල් ටච් එක ගනන් :baffled:

    kiyak giyada?
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    සිරාවටම කියන්නේ..
    මම ඌට ඇඩ්වාන්ස් කරනකොට මුකුත් ලියවිල්ලක් ගත්තේ නෑ..
    නිකංම සල්ලි දුන්න..
    මූ මගෙන් අහපි මොකකවත් සයින් කරන්න ඔනේද කියල..
    මම කිව්වා එහෙම ඕනේ නෑ ඕක අරං ගිහිං ඉක්මනට වැඩේ කරල දෙන්න කියල..
    මූ කියපි දැන් මං මේක අරං මාරු උනොත් එහෙම මොකද කරන්නේ සල්ලි ආපහු ගන්න විදිහකුත් නෑනේ ඔබතුමාට කියල..
    මම එතකොටම ලාච්චුවේ තිබ්බ පිස්තෝලෙ ඇදලා අරං මේසේ උඩින් තිබ්බා..
    මූ ඕකේ සර් මට තේරුනා කියල යන්න ගියා..
    ඌ ගියාට පස්සේ මට තනියම හිනා..

    උඹ මාර මිනිහෙක්නේ.
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    :rofl::rofl: මරු. සාමන්‍යයෙන් ඒ වගේ අය ඇග්‍රිමන්ට් ගහනව. මොක ද කරන වෙනස්කම්වලට ආයිත් සල්ලි ගන්න හා සමහර අය සල්ලි දෙන්නෙ නැති නිසා.

    Professional කරන අයගෙනම් ගොඩක් තව තව Steps තියෙනව.

    හැබැයි සමහර Professoional කරන ලොකු කම්පැනි හදන්නෙ මෙලෝ රහක් නැති සයිට්.

    ඌ ඇග්‍රීමන්ට් එකක් හදන් ඇවිත් තිබ්බා..මම ඒකට සයින් කරා.. මම අඩ්වාන්ස් දෙන එකට ඌ ඇහුවේ, අට ලියවිල්ලක් නැති හින්ද හදිසියේ ඔප්පු කරන්න..
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    සිරාවටම කියන්නේ..
    මම ඌට ඇඩ්වාන්ස් කරනකොට මුකුත් ලියවිල්ලක් ගත්තේ නෑ..
    නිකංම සල්ලි දුන්න..
    මූ මගෙන් අහපි මොකකවත් සයින් කරන්න ඔනේද කියල..
    මම කිව්වා එහෙම ඕනේ නෑ ඕක අරං ගිහිං ඉක්මනට වැඩේ කරල දෙන්න කියල..
    මූ කියපි දැන් මං මේක අරං මාරු උනොත් එහෙම මොකද කරන්නේ සල්ලි ආපහු ගන්න විදිහකුත් නෑනේ ඔබතුමාට කියල..
    මම එතකොටම ලාච්චුවේ තිබ්බ පිස්තෝලෙ ඇදලා අරං මේසේ උඩින් තිබ්බා..
    මූ ඕකේ සර් මට තේරුනා කියල යන්න ගියා..
    ඌ ගියාට පස්සේ මට තනියම හිනා..

    :lol::lol:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඌ ඇග්‍රීමන්ට් එකක් හදන් ඇවිත් තිබ්බා..මම ඒකට සයින් කරා.. මම අඩ්වාන්ස් දෙන එකට ඌ ඇහුවේ, අට ලියවිල්ලක් නැති හින්ද හදිසියේ ඔප්පු කරන්න..

    අහ සල්ලි දුන්න කියල. :lol::lol: දැන් පොර ඉන්න තැන දන්නව ද?
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මට තාම හරියට තේරුනේ ඒ:nerd::nerd::(:(, ඇද ඇදා ඉන්නවා කියන්නෙ:nerd::nerd:, ගෙයක වගේ එකක් ඩිසයින් කරන එකද, නැත්නම් ඒකේ ප්ලෑන් එක අදින එකද

    නෑ මචන්.ඩිසයින් එක කරන්නේ ආකිටෙක්,ඉන්ජිනියර්ස් වගේ අය.ඒ අය
    දෙන ඩිසයින් එක හරි විදියට අඳින එක තමයි අපි කරන්නේ. ඒක පිලිගත් ක්‍රමවේදයකට අනුව සකස් කරන එක.කොටින්ම කිවුවොත් ඩ්‍රොවින්ස් කියන්නේ භාශාවක්
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    නෑ මචන්.ඩිසයින් එක කරන්නේ ආකිටෙක්,ඉන්ජිනියර්ස් වගේ අය.ඒ අය
    දෙන ඩිසයින් එක හරි විදියට අඳින එක තමයි අපි කරන්නේ. ඒක පිලිගත් ක්‍රමවේදයකට අනුව සකස් කරන එක.කොටින්ම කිවුවොත් ඩ්‍රොවින්ස් කියන්නේ භාශාවක්

    ආහ් එල එල :)
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔව් මේ ඔෆිස් එකේ වැඩ කරන කොල්ලෙකුගේ යාලුවෙක්..

    එහෙනම් ඉතින් වැඩ කරන කොල්ලව හරි අල්ලගන්න බැරියෙ.
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    නෑ මචන්.ඩිසයින් එක කරන්නේ ආකිටෙක්,ඉන්ජිනියර්ස් වගේ අය.ඒ අය
    දෙන ඩිසයින් එක හරි විදියට අඳින එක තමයි අපි කරන්නේ. ඒක පිලිගත් ක්‍රමවේදයකට අනුව සකස් කරන එක.කොටින්ම කිවුවොත් ඩ්‍රොවින්ස් කියන්නේ භාශාවක්

    මේ ගෙවල් වල 3d ඩිසයින් අදින්න පුලුවන් නේද, අපි ගෙයක් 3d ව ඇදලා ගෙදර අපිට එක එක කෝනෙන් බලන්න පුලුවන් වෙන විදියේ, ගෙදර ඇතුලට ගිහිල්ල බලන්න පුලුවන් වෙන විදියේ සොෆ්ට්වෙයාර් තියෙනවාද, ගූගල් අර්ත් එකේ වගේ ,
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    එහෙනම් ඉතින් වැඩ කරන කොල්ලව හරි අල්ලගන්න බැරියෙ.

    කිසිවක් නොදන්න අහිංසකයෙක් අන්තිමට ජිවිතයෙන් වන්දි ගෙවයි :(:(:(
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    මේ ගෙවල් වල 3d ඩිසයින් අදින්න පුලුවන් නේද, අපි ගෙයක් 3d ව ඇදලා ගෙදර අපිට එක එක කෝනෙන් බලන්න පුලුවන් වෙන විදියේ, ගෙදර ඇතුලට ගිහිල්ල බලන්න පුලුවන් වෙන විදියේ සොෆ්ට්වෙයාර් තියෙනවාද, ගූගල් අර්ත් එකේ වගේ ,

    මම අහල තියනව දැන් ලංකාවෙත් ඔහොම කරන කම්පනිස් තියනවා කියල
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මේ ගෙවල් වල 3d ඩිසයින් අදින්න පුලුවන් නේද, අපි ගෙයක් 3d ව ඇදලා ගෙදර අපිට එක එක කෝනෙන් බලන්න පුලුවන් වෙන විදියේ, ගෙදර ඇතුලට ගිහිල්ල බලන්න පුලුවන් වෙන විදියේ සොෆ්ට්වෙයාර් තියෙනවාද, ගූගල් අර්ත් එකේ වගේ ,

    තියෙනවා.වැඩේට හොඳ දක්ශ Graphic designer කෙනෙක්ව හොයාගන්න ඕනි.