~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඒ මොකෝ?
    යාලු උනාට පස්සේ උබට ඕන විදියට වෙනස් කරගන්ඩ පුළුවන්.

    ඒවා අකුරු වලට පරිවර්තනය කරන්න අමාරුයි, හිතේ තියෙන ඒවා,

    ඇරෝ අයියන්ඩි කියන විදියට කැම්පස් එකෙන්වත් බලමුකෝ:rofl::baffled::baffled::baffled: , (මට පේන හීන )
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    එතකොට ඉතිං දවස් දෙක තුනක් යනකං පොඩ්ඩක් ඉදගන්නයි කකුල් දෙක ලංකරලා ඇවිදින්නයි අමාරුවෙයි එච්චරයි..

    pistol ekakata permit ganna monawada thiyenna one? (Parliment yana ewunta dena ewa gena newei)
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    ඒවා අකුරු වලට පරිවර්තනය කරන්න අමාරුයි, හිතේ තියෙන ඒවා,

    ඇරෝ අයියන්ඩි කියන විදියට කැම්පස් එකෙන්වත් බලමුකෝ:rofl::baffled::baffled::baffled: , (මට පේන හීන )

    mokakda campus eka?
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ඒ එයාට ඉන්න ලමයි ගාන, නැත්නම් එයාට ඉන්න කොල්ලෝ ගාන :baffled:

    Ai man rottek ganna hadaddi aduwe mage lamai 7 parta danna epa kiyala...me bauwata anukampa karala geta gaththata mata hoda wade...pack karagannawa badu tika...ada rama pansalata gihin danawa mama
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ඒවා අකුරු වලට පරිවර්තනය කරන්න අමාරුයි, හිතේ තියෙන ඒවා,

    ඇරෝ අයියන්ඩි කියන විදියට කැම්පස් එකෙන්වත් බලමුකෝ:rofl::baffled::baffled::baffled: , (මට පේන හීන )

    එහෙනම් ගියගමන්ම එකක් සෙට් කරගනින්.
    එතකොට කාලෙත් තියනවා දෙන්නටම හොදට දෙන්නව අවබෝද කරගන්ඩ.
    හැබැයි කෙල්ල හින්ද කැම්පස් යන අරමුණ නැති කරගන්ඩ එපා.
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    Ai man rottek ganna hadaddi aduwe mage lamai 7 parta danna epa kiyala...me bauwata anukampa karala geta gaththata mata hoda wade...pack karagannawa badu tika...ada rama pansalata gihin danawa mama

    අන්න දැක්ක නේද..
    පන්සලටලු ගිහින් දාන්නේ :growl::growl::growl:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    Ai man rottek ganna hadaddi aduwe mage lamai 7 parta danna epa kiyala...me bauwata anukampa karala geta gaththata mata hoda wade...pack karagannawa badu tika...ada rama pansalata gihin danawa mama

    දාන්ඩ ඕනෙ නෑ ගිහිල්ල,

    මම දේවාලේ ආදායම් වලින් හදපු ගෙයක් තියෙනවා :P:P
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    එහෙනම් ගියගමන්ම එකක් සෙට් කරගනින්.
    එතකොට කාලෙත් තියනවා දෙන්නටම හොදට දෙන්නව අවබෝද කරගන්ඩ.
    හැබැයි කෙල්ල හින්ද කැම්පස් යන අරමුණ නැති කරගන්ඩ එපා.

    :lol::lol::lol:

    එහෙම සෙට් වෙනවා නම් බැරියෑ, මේ කෙල්ලෙක් නැති කාන්සාව තියෙන්නෙ මේ දවස් වල නිකන් ඉන්න හින්දා, මට බිසී වුනාමනම් ඕන නෑ,

    කොහොමත් හදිස්සියක් නෑ, අම්ම හොයලා දෙන එකක් බදිනවා :baffled::baffled:
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    pistol ekakata permit ganna monawada thiyenna one? (Parliment yana ewunta dena ewa gena newei)

    මොනවත් ඕනේ නෑ..
    ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ තියෙන ෆෝම් එක පුරවලා තුවක්කුවක් උඹට අවශ්‍ය වෙන හේතු සදහන් කරලා ඒක ඩිෆෙන්ස් මිනිස්ට්‍රී එකට ගිහිං භාරදෙන්න ඕනේ...
    හේතුව සාධාරණ නං ලයිසන් එක ඉශූ කරනවා..
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    :lol::lol::lol:

    එහෙම සෙට් වෙනවා නම් බැරියෑ, මේ කෙල්ලෙක් නැති කාන්සාව තියෙන්නෙ මේ දවස් වල නිකන් ඉන්න හින්දා, මට බිසී වුනාමනම් ඕන නෑ,

    කොහොමත් හදිස්සියක් නෑ, අම්ම හොයලා දෙන එකක් බදිනවා :baffled::baffled:

    matath ohoma thamai bn