Koi...meka thama ape achchige namata bola thiyenne...
Huuuu.....hora oppu haduwoth bauwa hire....
උයාලගේ අප්පච්චිට වත්කම් වැඩි හින්දා බදු ගෙවන්න වෙයි කියලා මගේ නමට ලියලා තියෙන්නෙ, හූ


Koi...meka thama ape achchige namata bola thiyenne...
Huuuu.....hora oppu haduwoth bauwa hire....


මම ගත්තෙත් වත්කම් පෙන්නලා තමයි..
වත්කම් පෙන්නුවම ටක්ගාල දෙනවා එහෙම නැතුව ගන්න හරි අමාරුයි..
කුප්පමේනියා දෙන්න පූසන්ටනේ මිනිහෝ.
තෝ හොරිකඩ බල්ලෙක් නේ..
කන්න දුන්නෙ කුප්පමේනියා, ගෙදර ආරක්ශා කලා කියලා කිසි ගරුත්වය නෑ![]()


කුප්පමේනියා දෙන්න පූසන්ටනේ මිනිහෝ.
තෝ හොරිකඩ බල්ලෙක් නේ..
උයාලගේ අප්පච්චිට වත්කම් වැඩි හින්දා බදු ගෙවන්න වෙයි කියලා මගේ නමට ලියලා තියෙන්නෙ, හූ![]()
billion kiyak pennanna oneda? Pistol ekata kiyak wenawada?
Kohenda danne na araksha kale...ko mage ara diyamanthi male...eke dan diyamanthi nemei lu widuru kata lu thiyenne...![]()
හොරිකඩ බල්ලන්ට දුන්නාම බඩ යනවා මිනිහෝ, ඒ චේතනාවෙmන්මයි මට දුන්නෙ

Oya boru aiya..mekata thiyena wiseta pusane kama eka hora kawa...
එහෙම ලිමිට් එකක් නං මන්ද මං නං තියෙන සේරම පෙන්නුවා ඒ දවස්වල..
දැන් අවුරුදු 7 8 ක් වෙනවා මම අරං...
මගේ ලග නං තියෙන්නේ ඔරිජිනල් බෙල්ජියම් taurus පිස්ටල් එකක් ඒක පොඩ්ඩක් ගණන්..
ethakota bullet ehema ganna permission oneda?
එහෙම ලිමිට් එකක් නං මන්ද මං නං තියෙන සේරම පෙන්නුවා ඒ දවස්වල..
දැන් අවුරුදු 7 8 ක් වෙනවා මම අරං...
මගේ ලග නං තියෙන්නේ ඔරිජිනල් බෙල්ජියම් taurus පිස්ටල් එකක් ඒක පොඩ්ඩක් ගණන්..
කුප්පමේනියා දෙන්න පූසන්ටනේ මිනිහෝ.
තෝ හොරිකඩ බල්ලෙක් නේ..

බුලට්ස් අරං රෙජිස්ටර් කරන්න ඕනේ..
වෙන ඒව තියාගන්න බෑ ලග..
බව් පල්ලා..
ethakota passe kaleka bullet ehema ganna wenamama permission oneda?
දැන් ඕකෙන් වෙඩි තියල තියෙනව ද?
