~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    අඩුවෙන් නෙමෙයි අපිට පෙන්නනං ඉන්නවට වඩා තව තියෙනවා කියල දැනගත්තම ඒවටත් ගහනවා..
    කවුරුත් ඔහොම තමයි..

    වාහනේ ගන්නෙන් කීයක් විතර ගෙවන්න වෙනවද ටැක්ස්
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    අඩුවෙන් නෙමෙයි අපිට පෙන්නනං ඉන්නවට වඩා තව තියෙනවා කියල දැනගත්තම ඒවටත් ගහනවා..
    කවුරුත් ඔහොම තමයි..

    නිකමට අහන්නෙ මාමෙ, කීයක් වගේ වුනාද ඕක:baffled:,

    v8 එකට වඩා වැඩිද
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    වාහනේ ගන්නෙන් කීයක් විතර ගෙවන්න වෙනවද ටැක්ස්

    නෑ බං.. වාහනේ ගානෙන් ගෙවන එකක් නෙමෙයි..
    එහෙම එකක් නං එක පාර ගෙවල දානව ඉවරනේ..
    මේක් එහෙම නෙමේ..
    සේරම් බිස්නස් වලින් දිගටම ගෙවන්න ඕනේ..
    මගේ මුලු ආදායම් වලින් ගෙවන්න ඕනේ..
     

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113

    ඔන්න මම ආවෝ....දැන් තමයි කරන්ට් එක දුන්නෙ මම නැති ටිකට මොනවද වුනේ....

     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    නෑ බං.. වාහනේ ගානෙන් ගෙවන එකක් නෙමෙයි..
    එහෙම එකක් නං එක පාර ගෙවල දානව ඉවරනේ..
    මේක් එහෙම නෙමේ..
    සේරම් බිස්නස් වලින් දිගටම ගෙවන්න ඕනේ..
    මගේ මුලු ආදායම් වලින් ගෙවන්න ඕනේ..

    යකඩෝ ඒ කියන්නෙ වාහනයක් ගන්න එක බිස්නස් වලටත් කෙලවෙන වැඩක්නේ ,
    මාර ටැක්ස්නේ, හිගන රජයක්නේ