ඌ වෙඩි තියන්නත් දන්නවනේ ආමි එකේ හිටපු පොරක් නේ.. හැබැයි අවසර නෑ ඉතිං..
උඹයි නෝනයි මලාට පස්සෙද ජීවත් වෙලා ඉන්නකොටමද![]()
කිනම් බූගෝලීය ප්රදේශයකද, දිස්ත්රික්කේ
කිනම් බූගෝලීය ප්රදේශයකද, දිස්ත්රික්කේ
ඇයි බං ඔය දාල තියෙන්නෙ උබට පේන්නෙ නැද්ද දිස්ත්රික්කය හම්බන්තොට

මලාට පස්සෙ මොනව කරන්නද...ජීවත් වෙලා ඉද්දි තමයි..
කියකො යකුනි. පට්ට කම්මැලි කමේ ඉන්නේ
සාරා සමරි
aa ඔව්නේ එක දැන්නෙ දැක්කෙ![]()
දික්වැල්ල හම්බන්තොටද බං.. කුඩාවැල්ල එතකොට.. මාතරට කිට්ටුවත් ඔය වගේ නම තියන වෙන ඒරියා එකක් තියනවද
ඇයි බං ඔය දාල තියෙන්නෙ උබට පේන්නෙ නැද්ද දිස්ත්රික්කය හම්බන්තොට
Eke ehema ba dala..short and sweet na eke...

ඔව්නේ එහෙමත් පුලුවන්නෙ
ආතල් එකට කවදාවත් මන් නයෙන් නිදහස් කියන්ඩ වෙන්නෙ නෑනෙ![]()
ඔව් බං...
මේ කාර් එකනං කොහොමත් අහු වෙනවා ඒක මම දැන දැනමයි මම ගෙනාවේ..
ගාන ටිකක් වැඩීනේ...
උඹ 4 ක් හදන්න ඕන දෙකකින් දායක වෙන්න. මොකද එතකොටයි උඹයි නෝනයි මැරිච්ච දවසට ශුද්ධ ලාභය දෙකක් වෙන්න
owne. Oyage athata mulinma weapon eka dunnama atha wewuluwe ehema nadda?
තැන කියකෝ..![]()
