~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    eda re guwanthotu paledi maa....
    wenwii giyee sithakin nowe...


    onna mata matak una sindu kalla :P

    මේ මගෙන් සෙව් සෙනේ නොලැබෙනා බව දැනත්
    මේ තරම් මට ලන්වෙලා ඉන්නේ ඇයි දෝ කියන්,
    ලන් වෙන්න බෑ මේ බවේ අපට අපට සිහිනයෙකි
    ඒ දැනත් ලන් වෙන්න හදන්නෙ ඇයි රත්තරන්


    :rofl:

    කෙල්ලෙක් මට කියන එකක් :rofl: