~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

එක එක් කෙනාගේ ආසාවල් නේ බන් .හැබැයි ඉතින් එහෙම අරගෙන වැදගත් දෙයක් කරනවනම් අව්ලක් නැහැ .අනෙක ලොකු ගන්න දීල අරගෙන උපරිම අවරුදු 2ක් තියෙය් මට නම් අපරාදයක් කියලමය් බන් හිතෙන්නේ .ඔය දැනුත් ඉන්නවා බන් කලාතුරකින් හැබය්

මිනිස්සු මාර විදිහට වෙළද උපක්‍රම වල ගොදුරු වෙලා ඉන්නේ. ගාමන්ට් වල කෙල්ලෝ අමාරුවෙන් නිදි මරලා හම්බකරලා ඉතුරු කරන සොච්චමෙන් ෆෝන් ගන්නවා.. ඊට පස්සේ ෆේස් බුක් ගිහින් කොහේ හරි යන කාළකන්නියෙකුට සෙට් වෙලා බඩ වෙනව

ඉස්සරනම් උන් ලි බඩු සීට්ටුවක් හරි දානවා
 

yasi96

Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113

    පියුමෙහි පැණි බොති වන බඹරු
    මල මත නොරැඳෙති කළු දෙබරු
    දහවල් නොදිලෙයි අඹරෙ තරු
    අවරින් නොනැගෙයි නැගෙන හිරු

     

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    මිනිස්සු මාර විදිහට වෙළද උපක්‍රම වල ගොදුරු වෙලා ඉන්නේ. ගාමන්ට් වල කෙල්ලෝ අමාරුවෙන් නිදි මරලා හම්බකරලා ඉතුරු කරන සොච්චමෙන් ෆෝන් ගන්නවා.. ඊට පස්සේ ෆේස් බුක් ගිහින් කොහේ හරි යන කාළකන්නියෙකුට සෙට් වෙලා බඩ වෙනව

    ඉස්සරනම් උන් ලි බඩු සීට්ටුවක් හරි දානවා

    ඔක කිව්වම මතක් උනේ අපේ ෆැක්ට්‍රියට සිංගර් /අබාන්ස් එකෙන් ෆෝන් ගෙවන්න දුන්න .සටාෆ් නේම් ගත්තේ ඔක්කොම වැඩ කරන කෙල්ලෝ කොල්ලෝ බන් .දුකය් ඉතින් ot කරලා night කරලා බැනුම් අහල ගෙවන්න එපෑ ඕව
     

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113

    පියුමෙහි පැණි බොති වන බඹරු
    මල මත නොරැඳෙති කළු දෙබරු
    දහවල් නොදිලෙයි අඹරෙ තරු
    අවරින් නොනැගෙයි නැගෙන හිරු


    මම ආස සින්දුවක් බන්