හ්ම්.
වැඩ කරන්න අරාබි රටවලට
නැතිව ඔන දෙයක්
දන්න කෙනෙක්ට යන්න දෙන්නෙ නැ



හ්ම්.
වැඩ කරන්න අරාබි රටවලට
නැතිව ඔන දෙයක්
දන්න කෙනෙක්ට යන්න දෙන්නෙ නැ



යාලුව එක්ක. යාලුවගෙ දෙමාපියො ඒක කරල දෙන්නං කිව්වා.
අර gt ගාව තියෙන්න ඒ වගේද

පබ්ලික් කියන්න බැරි දේවල් අහන්න එපා.එල,
අහන්ඩ තව එඅක් තියෙනවා, ඒත් ආය අහන්නෙ නෑ කීවනේ

අපෝ ඒවට යන්නෙ කවුද. ජරා රටවල්.
Hi all!!!

එහෙනම් අහන්න.
එහෙම එකක් නෙමේ![]()
බායි!මම යනවා
ඇන්ටනා එක හදන්න ඔනා
හුලගට කැරකෙනවා
මම යනවා
ඇන්ටනා එක හදන්න ඔනා
හුලගට කැරකෙනවා
එහෙනම් අහන්න.

, 
sindu kiyala iwarada? mama dakka lyrics thread eke hitiya![]()
එහෙනම් අහන්න.
බායි!
ආය වරෙන් වෙලාවක් තියෙන වෙලේක
උබලට මුහුදු හුලන්ද
තාම නෝ ප්ලෑන්. අනාගතේ හිතනව.එතකොට රට ගිහිල්ල මොකෝ කරන්නෙ අහන්ඩ හිටියේ
ජොබුත් නෙමේනම් ඉගෙන ගන්නත් නෙමේනම්,
ශුවර්ම නැහැ යයිද කියලත්.රට ගියට කමක් නැ එලකිරියට එන්න
නැ බන් මුහුදට යන්න
ගොඩාක් දුර තියනවා විනාඩි 45ක් විතර යන්න ඔනා

