Patta slow welane... aluth ekak danna idea ekak nedda... ko me dewale bara kapuwo...![]()
ඇයි ඇයි මොකෝ ඉන්නවා, දේවාලේ එලදෙනුන්ට තනකොල කපන්ඩ ගියා
Patta slow welane... aluth ekak danna idea ekak nedda... ko me dewale bara kapuwo...![]()
Patta slow welane... aluth ekak danna idea ekak nedda... ko me dewale bara kapuwo...![]()
එහෙනම් ඉතින් සාමාන්‍යය දෙයක් කන්න. නැත්තම් ඉතින් බොන දෙයක් තමයි.

වෙජි නුඩ්ල්ස් එකක් කාල ඔරේන්ජ් ජූස් එකක් බිවුව![]()
ඊය එමිල්
පොඩි කමටද කියන කතා

, ගමේ ගෙදරක කිරි වැස්සියක් ඉන්නවා, ඒකිට, මන් ඒකිට ශනූ කියලා කියන්නෙ, අවදිවන්න අවදිවන්න දීප්තිමත් දිනකි උදා වෙලා තියෙන්නේ

මට නෙමේ බන්, හෙට ශනූට උදේම ඕන කීවා,
මාත් ඉතින් මහන්සිය නොබලා කැපුවා,
නැත්නම් කිරි බෝතලේ හෙට දෙන්න පරක්කුව්යි කියලා දොවන්න වෙලා යන හින්දා![]()
එළ එළ එහෙනම් ඉතින් අවුලක් නැහැනෙ දැන්.
ඇයි ඇයි මොකෝ ඉන්නවා, දේවාලේ එලදෙනුන්ට තනකොල කපන්ඩ ගියා

ඔව් ඔව් එහෙම කිව්වා තමා එකෙක් කිරි බෝතලයක් ඉල්ලුව ඌට් කවන්න තන කොල මිටියක් හොයල දෙන්න කියල ඕවට් කොහෙද මට වෙලාවක් .ඒක තමා උම්බෙන්ම් ඉල්ලන්න ඇත්තේ දැන් ඉතින් ඔක ගිහින් දෙන්න ඕන නැහැ උඹම ලෙහාගෙන කාපන්
යද්දී ගස්ලබු ගෙඩියක් අරන් යන්ඩ ඕනේ කොහෙන් හරි.
ඊයේ ගස්ලබු ගෙඩියක් ගන්ඩ ගියා.
හොද කහපාට එකක් තිබුන.
ගලේ ගැහුවත් පැලෙන්නේ නැති තත්වයක් තිබුනේ.
මම පවු කියල හිත හදාගෙන ආව
ඇයි යකෝ මොකද්ද අවුල, ගමේ ගෙදරක කිරි වැස්සියක් ඉන්නවා, ඒකිට, මන් ඒකිට ශනූ කියලා කියන්නෙ,
ඔලුව කොහෙ හරි වැදුන ද? නැත්තම් වෙන රටක ඉන්න ගැහැණු ළමයෙක් ගැන හිතුන ද?![]()
Ai deiyane man me diwa ra nobala lasanga hadala dila loku mahath karagaththe eka eka wassiyanta thanakola kapanna yawannada...
ගෙදර ඉන්න වැස්සිට තමා කැපුවේ 
යද්දී ගස්ලබු ගෙඩියක් අරන් යන්ඩ ඕනේ කොහෙන් හරි.
ඊයේ ගස්ලබු ගෙඩියක් ගන්ඩ ගියා.
හොද කහපාට එකක් තිබුන.
ගලේ ගැහුවත් පැලෙන්නේ නැති තත්වයක් තිබුනේ.
මම පවු කියල හිත හදාගෙන ආව

එහෙනම් ඉතින් වෙන හොඳ ඒව අද තිබුණොත් තමයි ගන්න වෙන්නෙ.