~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    වැස්සියන්ට නැතුව මැස්සියන්ට කපන්ඩද, :rofl:ගෙදර ඉන්න වැස්සිට තමා කැපුවේ :baffled:
    ඩිල්සා උබට නෙමේ කීවෙ

    මැස්සියන්ට අනංමනං කියන් එන්ඩ එපා කුක්කෝ
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    අද රෑට හැම එක්කෙනාගෙ ගෙදරම මාලු කන්ඩද තියෙන්නෙ :dull::dull:

    මාලු මාකට් එකක් දාල තිබ්බෙ
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඇස්පිල්ලම් බෝනික්කෙක් දැක්ක කන්ඩ ගිය වෙලේ

    :rofl::rofl: කාන්තාරයට වැස්සක් වැටුණ වගේ ද? එකපාරට අව්ව වැටිල වගේ කියල හිතුනෙ.
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අද රෑට හැම එක්කෙනාගෙ ගෙදරම මාලු කන්ඩද තියෙන්නෙ :dull::dull:

    මාලු මාකට් එකක් දාල තිබ්බෙ

    කාගෙ ගෙදර නැති වුණත් රතු අයියගෙ ගෙදරනම් අද ‍බෝතලයක් එක්ක මාලු ඇති :rofl::rofl: