~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    නෑ බං ඇට ජාතියක්.. බෝචි වලට වඩා ලොකුයි..කිරි රහයි,, අර ජැක් කාරයා පැළ කරන්නේ ඒවද කොහෙද

    ඇටද බන් කන්නෙ, සූරිය කාන්ත ඇටත් කනවද,

    බත් කන්නෙ නැද්ද
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    රීසනබල්. එත් ටිකක් හොද බඩු තියෙන්නේ.
    බඩු කිවුවේ හුදෙක්ම පලතුරු වර්ග බව කරුණාවෙන් සලකන්න.

    එහෙනම් කඩේ අවුලක් නැහැනෙ.
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ## ###යේ හරක්ගෙන් හරක් කිරි දොවනවද විකුනන්න :lol::lol:

    කෙල්ලන්ගේ මොලේ හැදිමිටේ දිගට කීවට මෙයාට හැදිමිටේ පලල තරම්වත් නෑ :baffled::baffled:

    Ane kukko bota mole na kiyana eka ochcharama penwanna onida...man ahuwe wassiyange kri bo mokatada hoyanne kiyala..
     
    අන්න දැක්කනේ උබලත් රැජිනන්ටම තමයි තැන දෙන්නේ.
    පුරුෂදිපත්‍ය රැකගමු

    ඕක නම් තව ටිකදවසකින් නැත්තටම නැති වෙයි වගේ.. බෝයි ෆ්‍රෙන්ඩ් වගේ ඉන්න තිවුනනම් හරි
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඔයාට කවුරු හරි වැස්සි කිව්වද නෑනෙ.. මකරා යවලා රොස් කරවන්න එහෙම කිව්වොත්

    waessi kiyalaa ahagaත්ත කෙනාවද රෝස් කරන්නෙ, ඩයනේරිස්ගේ mමකරුත් හරකුන්ව කෑවෙ :baffled:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    නෑ බං ඇට ජාතියක්.. බෝචි වලට වඩා ලොකුයි..කිරි රහයි,, අර ජැක් කාරයා පැළ කරන්නේ ඒවද කොහෙද

    එහෙනම් දැන් එළියට ගිහින් පැල කරල බලන්න. කවුද දන්නෙ හෙට ඔයා මායා ලෝකයක ඉඳියි ද කියල :rofl:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඇස් නම් මාර ලස්සනයි.
    පව් ඉතින්

    :rolleyes::rolleyes: ඕව දුරදිග ගියොත් එහෙම අර චාමර වීරසිංහට වගේ සිංදු කියන්න වෙයි :lol::lol: