sara sihina rahase diwura kiya... Sithe kandulu
pahase mewuna sina...
Sara sade sina sele makila....
Wala thale obe dase...
Sinaha makila..
sara sihina rahase diwura kiya... Sithe kandulu
pahase mewuna sina...
කිමද නාවේ ඇයි නාවේ තරහ වී...
කවුද කීවේ බොරු කීවෙ මගේ දයා...
තනි තරුවේ.....Sudu nanda ai ge dora wahuwe
Mamandiai ma maga hariye..
Hin hadata iki bidum ahenne..
Hin naga ai ge mulle..
අනාත මාරුතේ කුණාටු සාගරේ
දිවිය තියෙන තුරු මගේ ඔබයි ආදරේ ..//
අතීතයට වඩා පැරණි අපේ ආදරේ
අපි දෙන්නා හැඩු හැඩුම් දනී සාගරේ
සදා වෙනස් වෙන්න එපා මැණික මා කෙරේ
දිවිය තියෙන තුරු මගේ ඔබයි ආදරේ
අනාත මාරුතේ.....
සිත රිදවන වදන් වලට හඩන්නට එපා
අණුම් බෙණුම් වලට මගේ තැවෙන්නට එපා
සසර සරණ තුරා මගෙන් මිදෙන්නට එපා
දිවිය තියෙන තුරු මගේ ඔබයි ආදරේ
අනාත මාරුතේ.....





අඳුර ඉකිබිඳින තුරු සිටියට සැඟවී
සුවඳ නුඹ ළඟයි නුඹ කොතැනද මලවී
නාඬනු දුක් කඳුළ තුරුලටම වඩිමි
සුවඳ තවම හිත ළඟ නිදි නැතුව හිඳී
ඔය සුසුම් පවන් වැදී
නෙතු පියන් සැලේ රිදී
ඔබ ගොළුයි සිතත් නිදි
ඔබව තාම මටද හිමි //
මිරිඟුවක් සොයා ගිහින්
හිත ගිලන් උනා තමයි //
හිමි නැතැත් ඔයා ඉතින්
මම තවත් ඔබේ ළඟයි //
ඔය සුසුම් පවන්...
ඔය හිතින් පිදූ පෙමින්
ඇත දහස් ගනන් පැතුම් //
ඔබ ගියත් මගේ ළඟින්
මගේ හිතත් යන්න අරන් //
විනේ කටින වුන්
විනේ කටින වුන් තරහක් නොකියාම
කනේ කොහොඹ මිරිකනවා හැමදාම
ගුණේ රැකන් ඉන්නලු මළ හිමිගේම
වණේ නැතිව උන්
වණේ නැතිව උන් දුක දන්නේ කොහොම
මාළු මාර්කට් එක ඒ පාර පැදුරු පාටිය වුනාද?![]()
පාරමිතා නොපුරමු අප දෙදෙනා.. මතු මතු සන්සාරේ...පාරමී දම් පුරමු අප දෙදෙනා
මටම අයියණ්ඩියක වී ඔබ
නැගනි වී මා එකම මව් කුස
සසර මතුදා උපත ලබනට
පාරමී දම් පරමු අප දෙදෙනා...
Nosalanna kadulak dasin oba ma kere...




මරු කෑමක් තියෙනවා මූසලයෝ අද..
කැරැන්කොකු තියෙනවා

සෙනෙහසේ නවාතැනේ මගේ ලොවේ
වේදනා නිවෙයි මට දැනෙයි සුවඳ ආදරේ
මල් පිපී ඔබේ මගේ අනාගතේ
වාසනා මැවේ ඔබ මගේ පැතුම ජීවිතේ
පාරමිතා නොපුරමු අප දෙදෙනා.. මතු මතු සන්සාරේ...
පාන සිනා සුළඟට විසිකරමු... හමුවන හැමවේලේ...