~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    සුවඳැති කුසුමක සුසිනිඳු පෙති මත සුවය වැනි
    ඔබෙ හද තුල මට සිහිලස සැනසුම ඇතිය නිති
    උකුලක නැළවෙන බිළිඳකු ලෙස තුරුලේ සිටිමි
    මුළු ලොව මට ඇත ඔබ ළඟ සිත සුව යහනේ නිදි
    මුහුදු පතුල යට ඉඳලා...
    මුතු ඇටයක නිදි කරලා
    පෙන කැටියක පා කරලා...
    මගේ දෝතට පුතු ආවා..//:love:
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    raga thala patalagaththa...geetha lowama kalambagaththa baila gamuda remix karala..

    දීපාවලී දාට දීපාවලී සඳ අරන්
    මාතර ගෙදර එන්න යාපා පටුන පහුකරන්
    සිංහල හාලෙ බතට ආසම මාළු පිණි උයන්
    ගමේම නෑයො එක්ක අපි ඉන්නවා මග බලන්
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    දුක හාදු දෙන රැයේ සිත පතුලටම වෙලා
    යෞවනේ අපට විය විරහී හද ගිලන් වෙලා

    රුවන්වැල්ල මං යනකොට
    ගං වැල්ලේ සැලි සැලි
    රුවන් සිනා රැල්ල වැනුවෙ
    ඇයි කෙල්ලේ සිලි සිලි
    මාවනැල්ල පසු කල විට
    පායා ආ සඳමලී
    හිනා රැල්ල ඇයි ඇන්දේ
    දුරලා සිත සැනසිලි
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    මුහුදු පතුල යට ඉඳලා...
    මුතු ඇටයක නිදි කරලා
    පෙන කැටියක පා කරලා...
    මගේ දෝතට පුතු ආවා..//:love:

    යාළුවේ සිතින් හඬන්නෙපා
    මාළුවෝ තවත් හිඳී ජලේ
    ප්‍රේමයේ රඟේ
    තාරුකා වගේ
    රෑ දිලී උදේ නිවී නිවේ
    යාළුවේ සිතින් හඬන්නෙපා
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    සිහිවෙන හැම මොහොතක් ගානේ
    නෙතඟට කඳුළු පිරේ
    එන්න හිතයි පියඹා ඔබේ කුටියට
    මාගේ කිරිල්ලියේ​
     

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113

    මෙන්න සිංහලෙන්ම දැම්ම


    ඕල් සිලෝන් ටුවර් ගොයින්
    අයි ගිව් මයි කාර්...//

    අයි නෝ කැන්ඩි රෝඩ්
    අයි නෝ සීගිරිය රෝඩ්
    අයි නෝ මඩකලපු රෝඩ්
    අයි නෝ ගල්ඕය බෝඩ්
    ටේක් යූ ටු ජෙම් මර්චන්ට්
    දැට් ඉස් කහවත්ත රෝඩ්
    ඇළහැර බකමූණේ
    මයි ෆ්රෙන්ඩ් මැණික් ලෝඩ්
    මයි ෆ්රෙන්ඩ් මැණික් ලෝඩ්

    ගල්කිස්සෙ හෝටලෙ ළඟ...

    අයි සෝ යූ වයිල්ඩ් ඇලිෆන්ට්
    වී මස්ට් ගෝ යාල කැළේ
    අයි ගිව් යූ මිල්ක් ඇන්ඩ් හනි
    පාසිං මාතර නගරේ
    අයි ටෙල් යූ ගුඩු ස්ටෝරි
    අබවුට් පණාමුරේ

    යූ කැන් සී බ්ග් ටෙම්පල්
    ගොයින් ටු අනුරාධපුරේ
    ගොයින් ටු අනුරාධපුරේ

    ගල්කිස්සෙ හෝටලෙ ළඟ...

    යුවර් වයිෆ් මැඩම් මිසිස්
    කෝලින් ඇන්ඩ් කම්කො ප්ලීස්
    අයි ගිව් හර් කැවුම් කොකිස්
    ලන්ච් ටයිම් ෆුඩ් පොකිරිස්
    අයි නෝ බෙටර් ඉන්ග්ලිෂ්
    ලයික් ඊටින් ලුණු මිරිස්
    මයි ෆ්රෙන්ඩ් සිංගර් එම් එස්
    ඕල් සිලෝන් බයිල ටුවිස්ට්
    ඕල් සිලෝන් බයිල ටුවිස්ට්

    ගල්කිස්සෙ හෝටලෙ ළඟ

     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මුහුදු පතුල යට ඉඳලා...
    මුතු ඇටයක නිදි කරලා
    පෙන කැටියක පා කරලා...
    මගේ දෝතට පුතු ආවා..//:love:

    රැල්ලෙන් රැල්ලට පාවෙන ඔරුවේ
    යන්නම් දියබට රෑ යාමේ ...//

    අබු දරුවෝ මා දෙවියෝ
    රකීවා එනතුරු මා උදේ මා,
    ගොම්මන් රෑ මා සාගර අදුරේ
    හෝ හෝ හඩ කැරකේ
    යන්නම් ඈතට මේ කරදියේ ඉරනම රෑ ගමනේ
    දුර වෙරලේ මේ යාමේ සැතපේවා මගේ දරුවෝ
     

    ~Archer~

    Member
    Nov 11, 2010
    11,835
    256
    0
    Woodland Realm
    රුවන්වැල්ල මං යනකොට
    ගං වැල්ලේ සැලි සැලි
    රුවන් සිනා රැල්ල වැනුවෙ
    ඇයි කෙල්ලේ සිලි සිලි
    මාවනැල්ල පසු කල විට
    පායා ආ සඳමලී
    හිනා රැල්ල ඇයි ඇන්දේ
    දුරලා සිත සැනසිලි
    මේ කඳුලු තොටුපල‍යි සමුගෙන ‍යන්න මට බැරි
    මේ කඳුලු තොටුපලින් සමුගෙන ‍යන්න ඇ‍යි බැරි
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මගේ ජීවිතේ අලුත් පිටුවක් පුරා
    ලියවෙන්නේ ඔබදෝ ගීයක් වෙලා
    පහනක් පැතූ මා සඳ හමුවෙලා
    හිනැහේවී සසරේ පුරා
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    යාළුවේ සිතින් හඬන්නෙපා
    මාළුවෝ තවත් හිඳී ජලේ
    ප්‍රේමයේ රඟේ
    තාරුකා වගේ
    රෑ දිලී උදේ නිවී නිවේ
    යාළුවේ සිතින් හඬන්නෙපා
    ටිකිරි මලී පාසල් යන පොඩි අඩි පාරේ...
    දෙපස දිගේ සුදු මල් පිපුනා...
    ඔබ ලබනා කෙනෙකු පිනක් කල බව තේරේ...
    මගෙ හදවත ඔබ වෙත බැඳුනා
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    සිහිවෙන හැම මොහොතක් ගානේ
    නෙතඟට කඳුළු පිරේ
    එන්න හිතයි පියඹා ඔබේ කුටියට
    මාගේ කිරිල්ලියේ​

    ඔය කෙල්ලෝ ජනෙල් එහෙම වහගන්න, මේ සුදු සීයා එනවලු පියාබගෙන:baffled: