සංසාර සිහිනේ පෙර මග මා සිටියාප්රේමය පුද දී අවසානයි
ඔහු සතුවී වී කාලය බෝමයි
නොලැබෙන මා නොපතන්න
කවදාද නුඹ එන්නේ..
ආදර දේදුන්නේ අඩවන් නෙතු විහිදා
මා නුඹේ කුමරා...
සංසාර සිහිනයේ මා නුඹේ කුමරා
සංසාර සිහිනේ පෙර මග මා සිටියාප්රේමය පුද දී අවසානයි
ඔහු සතුවී වී කාලය බෝමයි
නොලැබෙන මා නොපතන්න
ආකාසෙ පීරාලා වැහි වලාවක් පායලා
මා දෑස තෙත් වීලා කඳුලැල් බිඳක් වෑහිලා
අදහන්න බෑ මට ඔබම ද කියා
හැරදා ගියේ වෙන දෑතක් සොයා
පපුවට ළංවීලා ඔයා හදවත දන්දීලා එදා
පැවසූ පෙම් ආරාධනා හිමිනැති වෙලා
kamiliya mal suwandata... sanda kemi matha pa thiya thiya...ගැලූ දිය කඳ හැපී බිඳුනා
තිසා වැව් බැම්මේ
ඉතින් නුඹ නෑ මමත් හෙට නෑ
තිසා වැව් ඉවුරේ.
kamiliya mal suwandata... sanda kemi matha pa thiya thiya...
Mage kutiye kawulu dorin...
Nidi binda dasa a obamada cindarella...
අපි දැදුරු ඔයෙන් පැන්නා
යන්නට කොළඹ හොඳද මන්දා
යන්තම් යාං ඔයට වැටිලා
මුලතිව් දිහාට හැරුණා
ගීතයක් සේ මතුවෙයන් නොසිතූ වෙලාවක,,,සද රේනු ගලන
සද රෑක සිහිනයක
නුබ ඈත ඉදන් ඇවිදින්
මගේ පාලු හිතට
මනමාල කතා කියමින්
අද සීත සුලග
මදහාස නගන විට
suppa sinduwakබැලු බැලු හැමතැනම සිහිනෙන් වගේ
සැඟවුනු සේයාවන් මනසේ ඇඳේ
සුළඟේ පාවී මතකේ යාවි
ඇසුනොත් එනවාදෝ සොඳුරියේ මගේ
මාහට සැර වීලා හේයි
කොහේදෝ යන්නේ මෙසේ
සිත රිදවන්නෙපා හද බැඳි ආදරේ
තනිවීලා හේයි
මා ඉන්නේ කෙසේ
ඒවීදෝ මාගේ කුමාරී

රෑ අහසේ තරු දිලෙන තරම්
මා මනසේ ඔබ රැදෙනවනම්
විශ්වයේ නම් නොවේ තවත්
මෙවන් සැනසුමක්
හදට උණුසුමක්