මට නම් ඔය අවුල තියනවා.වැඩ 2ක් වත් පාස් වෙන්න ඕනේ...
එල එල... බලමුකෝ ලොක්කට මොන ව්එයිද කියලා next year එකේ..


මට නම් ඔය අවුල තියනවා.වැඩ 2ක් වත් පාස් වෙන්න ඕනේ...


physic nam fail...එල එල... බලමුකෝ ලොක්කට මොන ව්එයිද කියලා next year එකේ..![]()
Math A/L kala mee para resulz mokata denawada manda :S
Maara set ekak A/L karalane EK eke
ඔයත් මෙ පාර ද! හෙහෙ! ඔව් බන්! ඔක නොදී හිටියනම් ඉවරයි! 
සිරාවට! Paper එක දැක්කාම පාඩම් කරපු එවත් අමතක වෙනවා බන්!
![]()

mata kiwve oka thamai karanna inne...

baduma thama...අනිවා බන්... 1st day එකේ මාර pressure එකක් තියෙන්නේ... ඒක හින්දා මට Pure 2k කරන්න time එක මදි උනා...![]()
ඔයත් මෙ පාර ද! හෙහෙ! ඔව් බන්! ඔක නොදී හිටියනම් ඉවරයි!
![]()


අනිවා බන්... 1st day එකේ මාර pressure එකක් තියෙන්නේ... ඒක හින්දා මට Pure 2k කරන්න time එක මදි උනා...![]()

මේ සැරේ Account Paper එක හදපු එකා ලබන ආත්මේ පෙරේතයෙක් වෙයන්. නිකන් එකෙක් නෙවෙයි, ගල් පෙරේතයෙක් වෙයන්.
ඕකා හින්ද තමයි මේ සේරම..........
BS, Eco. හදපු එවුන්ටත් එච්චරයි.






