2010 A/L අපේ දුක අපිම බෙදා ගමු (Official Thread)

BC_Dilum

Well-known member
  • Mar 2, 2008
    17,925
    1,191
    113
    192.168.1.1
    150837_467708259750_535124750_5714528_6474155_n.jpg
     

    crkwnm

    Active member
  • May 22, 2009
    660
    32
    28
    ගෙදර.
    සොදුරු යොවුන්විය මල් මග මුල හිද කිම තොල මීවිත පොගවන්නේ
    නුරා විරහ ගිනි නිවා දමන්නයි සුරා විතින් මා දෙතොල තෙමන්නේ

    චැහ්.......මේ මොනවද කියවන්නේ........

    නුරා විභහග ගිනි නිවා දමන්නයි සුරාවිතින් මා දෙතොල තෙමන්නේ..

    දෙතොල තෙමනව කිව්වට කන පැලෙන්න බොනව....
     

    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,925
    1,191
    113
    192.168.1.1
    සොදුරු යොවුන්විය මල් මග මුල හිද කිම තොල මීවිත පුරවන්නේ
    නුරා විරහ ගිනි නිවා දමන්නයි සුරා විතින් මා දෙතොල තෙමන්නේ

    චැහ්.......මේ මොනවද කියවන්නේ........

    නුරා විභහග ගිනි නිවා දමන්නයි සුරාවිතින් මා දෙතොල තෙමන්නේ..

    දෙතොල තෙමනව කිව්වට කන පැලෙන්න බොනව....
    එළකිරි මචෝ. කියමුද සින්දුවක්
     

    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,925
    1,191
    113
    192.168.1.1
    mata badadata trial ekata yanna one driving. results awoth yanna wenne nahane so badadata awoth kela wenawa
    ඔව් ඔව් මට තේරුණා. උබ මෙතෙන්ට වෙලා හිටපන් කෝ. result එන එකත් අමතක වෙනවා. මුන් ටික බිල පිස්සු කෙලිනවා :P