අලුත් ෆාස්ට් බෝලර්සලා දෙන්න විකට් 2-3 අරන් දුන්නොත් මොනාහරි කරන්න පුළුවන්.Overs 14 n wage gahai neda
මුල් ඕවර්ස් වල විකට් ආවෙ නැත්තම් ගිහින් නිදාගන්න ඉන්නෙ
අලුත් ෆාස්ට් බෝලර්සලා දෙන්න විකට් 2-3 අරන් දුන්නොත් මොනාහරි කරන්න පුළුවන්.Overs 14 n wage gahai neda
Domestic කබ්බෝ බන්.kusal wsthiya thama ban mn nm kiyanne

දසුන් හෙන බැට්ස්මන් කියලනෙ මැනේජ්මන්ට් / කෝච් හිතන් ඉන්නෙ5-3 තිබ්බට බං භානුකයයි ගුණතිලකයයි ඕවර් 7ට පනහා ගැහුවා එතන ඉදන් ලස්සනට ගහන්න තිබ්බා. ඌ ගොනා වගේ රිවස් ස්වීප් එක ගහලා අවුට් උනා ඊටපස්සෙ වනියා ඇවිල්ලා එක දාලා භානුකයට දෙන්නෙ නැතුව පකයා වෙන්න ගිහිං විකට් එක පිදුවා වනියා වෙනුවට චාමිකයා උඩින් එව්වනං අඩුම 140+ ගහන්න තිබ්බා![]()

Me kathawa sira5-3 තිබ්බට බං භානුකයයි ගුණතිලකයයි ඕවර් 7ට පනහා ගැහුවා එතන ඉදන් ලස්සනට ගහන්න තිබ්බා. ඌ ගොනා වගේ රිවස් ස්වීප් එක ගහලා අවුට් උනා ඊටපස්සෙ වනියා ඇවිල්ලා එක දාලා භානුකයට දෙන්නෙ නැතුව පකයා වෙන්න ගිහිං විකට් එක පිදුවා වනියා වෙනුවට චාමිකයා උඩින් එව්වනං අඩුම 140+ ගහන්න තිබ්බා![]()
...ඇයි බන් ඌට කෙල්ලෝ මෙච්චර පිස්සු වැටිලා ඉන්නේ... 
චාමි සුලඟමම ආපිකෝ එකේ කැශියර් කවුන්ටර් එකේ මැච් එක බල බල හිටියේ ඉස්සරහ කෙල්ල බිල් කරලා ඉවර වෙනකම්...
ඒකිත් මැච් එක බලන් හිටියේ....චාමිකයා අවුට් වෙච්ච පාර මේකි වට් ද ෆාක් කියලා කෑගැහුවා කියපන්කෝ...ඇයි බන් ඌට කෙල්ලෝ මෙච්චර පිස්සු වැටිලා ඉන්නේ...
![]()
මම ආපිකෝ එකේ කැශියර් කවුන්ටර් එකේ මැච් එක බල බල හිටියේ ඉස්සරහ කෙල්ල බිල් කරලා ඉවර වෙනකම්...
ඒකිත් මැච් එක බලන් හිටියේ....චාමිකයා අවුට් වෙච්ච පාර මේකි වට් ද ෆාක් කියලා කෑගැහුවා කියපන්කෝ...ඇයි බන් ඌට කෙල්ලෝ මෙච්චර පිස්සු වැටිලා ඉන්නේ...
![]()
gaanu kiyanne hama dema rallata karana un tikak ne..
Hamadama pitch eka aul yanne ape un gahaddi witharai sagoපිච් එක අවුල් යකෝ........ බොරුවට බනින්නේ නැතුව ඉදපල්ලා![]()