2022 Asia Cup - 🏏🇱🇰🇵🇰🇮🇳🇧🇩

aquaman2020

Well-known member
  • Dec 23, 2020
    1,395
    1,761
    113
    Bangkok
    Overs 14 n wage gahai neda
    අලුත් ෆාස්ට් බෝලර්සලා දෙන්න විකට් 2-3 අරන් දුන්නොත් මොනාහරි කරන්න පුළුවන්.
    මුල් ඕවර්ස් වල විකට් ආවෙ නැත්තම් ගිහින් නිදාගන්න ඉන්නෙ
     
    • Sad
    Reactions: Sandy_Fdo

    aquaman2020

    Well-known member
  • Dec 23, 2020
    1,395
    1,761
    113
    Bangkok
    5-3 තිබ්බට බං භානුකයයි ගුණතිලකයයි ඕවර් 7ට පනහා ගැහුවා එතන ඉදන් ලස්සනට ගහන්න තිබ්බා. ඌ ගොනා වගේ රිවස් ස්වීප් එක ගහලා අවුට් උනා ඊටපස්සෙ වනියා ඇවිල්ලා එක දාලා භානුකයට දෙන්නෙ නැතුව පකයා වෙන්න ගිහිං විකට් එක පිදුවා වනියා වෙනුවට චාමිකයා උඩින් එව්වනං අඩුම 140+ ගහන්න තිබ්බා 🤮
    දසුන් හෙන බැට්ස්මන් කියලනෙ මැනේජ්මන්ට් / කෝච් හිතන් ඉන්නෙ

    වනිය කොහොමත් පින්ච් හිටර්නෙ බන්. එත් ඌව හැමදාම ගොනා වගේ උඩින් එවන එක හෙන මෝඩකමක්
     
    • Like
    Reactions: ChoronaSottiya

    Tyrion_Lannister

    Well-known member
  • Dec 23, 2014
    5,368
    2,368
    113
    4Ee8m4q.png
    :lol:
     
    supunroxy

    Well-known member
  • Jan 4, 2014
    1,596
    3,391
    113
    Madamulana Walawwa
    5-3 තිබ්බට බං භානුකයයි ගුණතිලකයයි ඕවර් 7ට පනහා ගැහුවා එතන ඉදන් ලස්සනට ගහන්න තිබ්බා. ඌ ගොනා වගේ රිවස් ස්වීප් එක ගහලා අවුට් උනා ඊටපස්සෙ වනියා ඇවිල්ලා එක දාලා භානුකයට දෙන්නෙ නැතුව පකයා වෙන්න ගිහිං විකට් එක පිදුවා වනියා වෙනුවට චාමිකයා උඩින් එව්වනං අඩුම 140+ ගහන්න තිබ්බා 🤮
    Me kathawa sira
     
    Dexter011

    Well-known member
  • May 19, 2021
    5,526
    10,373
    113
    මම ආපිකෝ එකේ කැශියර් කවුන්ටර් එකේ මැච් එක බල බල හිටියේ ඉස්සරහ කෙල්ල බිල් කරලා ඉවර වෙනකම්...
    ඒකිත් මැච් එක බලන් හිටියේ....චාමිකයා අවුට් වෙච්ච පාර මේකි වට් ද ෆාක් කියලා කෑගැහුවා කියපන්කෝ :lol:...ඇයි බන් ඌට කෙල්ලෝ මෙච්චර පිස්සු වැටිලා ඉන්නේ... :baffled:
     
    Tyrion_Lannister

    Well-known member
  • Dec 23, 2014
    5,368
    2,368
    113
    මම ආපිකෝ එකේ කැශියර් කවුන්ටර් එකේ මැච් එක බල බල හිටියේ ඉස්සරහ කෙල්ල බිල් කරලා ඉවර වෙනකම්...
    ඒකිත් මැච් එක බලන් හිටියේ....චාමිකයා අවුට් වෙච්ච පාර මේකි වට් ද ෆාක් කියලා කෑගැහුවා කියපන්කෝ :lol:...ඇයි බන් ඌට කෙල්ලෝ මෙච්චර පිස්සු වැටිලා ඉන්නේ... :baffled:
    චාමි සුලඟ
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    මම ආපිකෝ එකේ කැශියර් කවුන්ටර් එකේ මැච් එක බල බල හිටියේ ඉස්සරහ කෙල්ල බිල් කරලා ඉවර වෙනකම්...
    ඒකිත් මැච් එක බලන් හිටියේ....චාමිකයා අවුට් වෙච්ච පාර මේකි වට් ද ෆාක් කියලා කෑගැහුවා කියපන්කෝ :lol:...ඇයි බන් ඌට කෙල්ලෝ මෙච්චර පිස්සු වැටිලා ඉන්නේ... :baffled:

    Okun cricket kiyala danne ochcharai :lol:

    Gon hattak ne :rofl: gaanu kiyanne hama dema rallata karana un tikak ne..

    Chamikaya bat karanawada, bola karanawada, monwa karana ekekda kiyalawath danne mathuwa athi godak welawata :lol:
     
    • Like
    Reactions: Dexter011