2022 Asia Cup - 🏏🇱🇰🇵🇰🇮🇳🇧🇩

dilann

Well-known member
  • Jul 6, 2018
    66,986
    165,911
    113
    එකමත් එක රටක
    මෙලෝ වැඩක් නෑ..මොකාද අර කොට කුරුස රැවුලා..ජෙප්පෙක්ද කොහෙද..දෙයියො සිහි කර කර මීටර් සීයක් විතර ඉඳන් දුවන් අැවිත් අරුන්ට 6-4 ඒවා පලන්න දාලම දෙනව බෝලේ..🤣🤣🤣
    ඌ හොදට දැම්ම යකෝ.
    අරූ නිකන් උදලු පාරවල් ගහල ලකුණු ගියේ.
     

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    මෙලෝ වැඩක් නෑ..මොකාද අර කොට කුරුස රැවුලා..ජෙප්පෙක්ද කොහෙද..දෙයියො සිහි කර කර මීටර් සීයක් විතර ඉඳන් දුවන් අැවිත් අරුන්ට 6-4 ඒවා පලන්න බැට් ඵකටම දාල දෙනව බෝලේ..🤣🤣🤣
    Mona uttakata danawada manada edath dunna duwanna adath innawa
     
    • Haha
    Reactions: N A K A M U R A

    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,506
    15,877
    113
    111
    Gotham
    batman.com
    Black Cat Bad Omen GIF
     
    • Sad
    Reactions: Walter White

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    ඌ හොදට දැම්ම යකෝ.
    අරූ නිකන් උදලු පාරවල් ගහල ලකුණු ගියේ.
    උෟ බෝල් කරනව දැක්කහම මට මතක් වුනේ අර ඒ කාලේ වකාර් යූනුස් වගේ බෝල් කරපු රවීන්ද්‍ර පුෂ්පකුමාර කියන ඵකාව..😁
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,986
    165,911
    113
    එකමත් එක රටක
    මේ පට කොකෙක් නිකන් වනල වදින ඒවා මිසක් වෙන දෙයක් නෑ යකෝ..
    දාපු ඔක්කොම උන් ශේප් එකේ දැම්ම.
     
    • Haha
    Reactions: kolavari

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    ඔය මැච් ඵක බලල වැඩක් නෑ..දැනටම බංගලියෝ දිනල ඉවරයි..අපේ උන් හෙට ලංකාවේ..😁😁