2022 Asia Cup - 🏏🇱🇰🇵🇰🇮🇳🇧🇩

Jim_Moriarty

Well-known member
  • Jan 28, 2019
    9,037
    14,122
    113
    ඔය වගේ ගානක් ගහන්න නම් බානුකයට වදින්න ඕන,අනිත් උන්ට පුළුවන් ඕවරේට ලකුණු 9 ගහන්න
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,019
    165,945
    113
    එකමත් එක රටක
    එන එන එකා ආච්චි වැහිලා වගේ ගැහුවනෙ බන් :baffled:
    පිච් එක හොදයි බන්.
    මේක අපේ උන් ගහල දානව..

    කොටෝ 3 දෙනයි, ඩැනි / භානුකයි , ශානක/චාමික/වනිදු.

    ගහන්න බැරි නම් ඔකුන්ගෙන් වැඩක් නෑ . 🥴
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,191
    1
    6,248
    113
    Sri Lanka
    පිච් එක හොදයි බන්.
    මේක අපේ උන් ගහල දානව..

    කොටෝ 3 දෙනයි, ඩැනි / භානුකයි , ශානක/චාමික/වනිදු.

    ගහන්න බැරි නම් ඔකුන්ගෙන් වැඩක් නෑ . 🥴
    Matath hithenawa api gahai kiyala meka.
     
    • Like
    Reactions: dilann

    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    shanaka cir thaniyen gahai world class bowlers laa denna ithuru karala anith ayata shanaka cir gahai

    1662047787855.png


    සහ ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම T20I තරග සංක්‍යාවක් පරාජයට පත් වුණු ක්‍රීඩකයා. :yes:
     

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    කයි බන් මේක නම්

    දැන් ඉතින් අතින් පයින් ගැහුවොත් තමා ඉතින්
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,793
    30,894
    113
    ඇදපු රෙදි ලිහී සර සර හඩින් ගිලිහෙනා
    යෝකරේ දෙකට පැටලී ෆුල් ටොස් වැටෙනා
    දානවා නෙවෙයි බෝලය අතේ වෙවුලනා
    තන තන තාන තම් දෙනා 🥲👍