2022 Asia Cup - 🏏🇱🇰🇵🇰🇮🇳🇧🇩

Sandy_Fdo

Well-known member
  • Sep 12, 2021
    20,104
    23,321
    113
    mokakda bn seen eka?
    afgan pakku hithan inne loke hodama team eka un kiyala.

    kamak na t20 world cup eke eng , aus , nz salakala gani hodata :lol:
    Gahaganna giya ban 19.2 ball eke aru out unama. Ball karapu eka mokak hari kari kathawak kiwwa. Asif karaya Bat eken gahanna giyaa
     
    • Like
    • Dislike
    Reactions: Silape and batwise

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,104
    23,321
    113
    Adrenaline wenna ati bn.. btw අන්තිම හය ගහලා නසීම් ෂා දුවගෙන ගියේ අරූට ගහන්න කියලා මට හිතුනේ..
    E malata tamai dinnama mulin bat rka visik karala, helmet ekai, gloves dekai galo galo poe gagaha divve

    Man hithuwema Asif karaya aye avith aruta gahai kiyala.
     

    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    Bat eken dei kyala math හිතුවෙ 2 දාන්න කලින් ම

    E malata tamai dinnama mulin bat rka visik karala, helmet ekai, gloves dekai galo galo poe gagaha divve

    Man hithuwema Asif karaya aye avith aruta gahai kiyala.
    මට නම් හිතෙන්නෙම අන්තිමට වලියක් යන එක නැවතුනේ නූලෙන් කියලා.
     

    Tyrion_Lannister

    Well-known member
  • Dec 23, 2014
    5,368
    2,368
    113
    පව් ඉන්දියන් උන්. උන්ට හෝප්ස් දීලා පක්කෝ උකෝලම ගත්තා. :lol: :lol: :lol:

    පට්ට මැච් එක. :love:😍

    මේ වගේ සීරිස් එකක් නම් ආයේ එන්නෙ නෑ ලොවෙත්. :love:

    අපි ඊලඟ එක පක්කොන්ගෙන් කාලා ෆයිනල් දිනයි කියලමයි හිතෙන්නෙ දැන් නම් :P:shocked::P
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,803
    40,478
    113
    ලංකාව එක්ක මැච් ගහන්න ඕන නෑ කියලා අපිව පාච්චල් කරපු ඉන්දියන් කාරයොන්ට ඉරිදා ෆයිනල් එකේදි අපිට සපෝර්ට් කරන්නම වෙනවනෙ. කාටත් හොඳ පාඩම්
     

    SHANUXLK

    Well-known member
  • Dec 20, 2013
    2,263
    1,028
    113
    Motherland
    Screenshot-20220907-231749.jpg

    🔥 🔥