2022 Asia Cup - 🏏🇱🇰🇵🇰🇮🇳🇧🇩

Mr UNKNOWN

Well-known member
  • Jun 19, 2016
    11,793
    30,894
    113
    ඉන්දියන් පක්කුන්ගෙ මාන්නෙ ලෙප්ට් වෙන්න ඇෆ්ගන් කාරයොන්ගෙනුත් කෑවනං පට්ට 😍
     

    Nuwan Gimhana

    Well-known member
  • Jun 28, 2021
    557
    2
    1,063
    93
    33
    Albuquerque, New Mexico
    ඔය අද ඉයේ ක්‍රිකට් බලන උන් දන්නේ නැති උනාට ලංකාව asia cup ඉතිහාසයේ මාර ගෙමක් දීපු team එකක්, එක තවම උන්ට තියෙනවා




    දැන් thumbnail එක දැකලා කුපිත වේන්න එපා :ROFLMAO:
     
    Last edited:

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,551
    124,746
    113
    දෙහිවල
    PAbHkJW.png


    :P:P
     
    • Wow
    Reactions: War Fighter

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,560
    9,303
    113
    මේ ටූනමන්ට් එකේ බන් ටොස් එක පැරදුනොත් මැච් එක පරාදයි කියන මයින් සෙට් එකේ ඉන්න වෙන්නේ
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,551
    124,746
    113
    දෙහිවල
    India (Playing XI): KL Rahul(c), Virat Kohli, Suryakumar Yadav, Rishabh Pant(w), Deepak Hooda, Dinesh Karthik, Axar Patel, Ravichandran Ashwin, Deepak Chahar, Bhuvneshwar Kumar, Arshdeep Singh

    Afghanistan (Playing XI): Hazratullah Zazai, Rahmanullah Gurbaz(w), Ibrahim Zadran, Najibullah Zadran, Mohammad Nabi(c), Karim Janat, Rashid Khan, Azmatullah Omarzai, Mujeeb Ur Rahman, Fareed Ahmad Malik, Fazalhaq Farooqi
     
    • Like
    Reactions: batwise